More

    Puzhu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා

    ෆිල්ම් එක දිහාට ගියොත් කුට්ටන් (මම්මූට්ටි)කියන්නෙ හිටපු පොලිස් නිලධාරියෙක් , භාරතී (පාර්වතී) කියන්නෙ කුට්ටන්ගෙ නංගි, කිචූ කියන්නෙ කුට්ටන්ගෙ පුතා,ප්‍රදාන වශයෙන් මේ තුන්දෙනා තමයි කතාවෙ ඉන්නෙ , කුට්ටන්ගෙ නෝනා නැතිවෙලා, එයා පුතා එක්ක හරිම නිශ්ෂබ්ද ජීවිතයක් ගෙවන්නෙ, මෙයාලට තියෙන්නෙ හරිම අමුතු හැසිරීම්…කුට්ටන් කියන්නෙ තමන්ගෙ ජීවිතේ ගැන බයෙන් ඉන්න මනුස්සයෙක්..Triller ෆිල්ම් ගැන ඉතින් මුකුත් වැඩිය කියන්නත් බෑ….. puzhu එහෙමත් නැත්නම් පනුවො…මොකක් වෙයිද……මෙතනින් නවතින්නම්..කතාව ඔයාලට බාරයි..ඔයාලම බලන්නකෝ…තවත් උපසිරසියකින් හම්බෙමු!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Puzhu (2022) සිංහල උපසිරැසි” Puzhu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2887 times – 803 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂේන් මලින්ද
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      (Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.)

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram