spot_img
spot_img

Raangi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Raangi (2022) Sinhala Subtitle

තවත් අලුත්ම දමිළ චිත්‍රපටියක් අරන් තමයි ආවේ… මේකේ ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න ත්‍රිශා විසින් සිදුකරනු ලබනවා. වැඩි කතාවක් නැතුව කතාව පැත්තට යන්නම් කෝ තයියල් නයාගි කියන්නේ ප්‍රවෘත්ති වාර්තාකාරිණියක්. ඇය විසින් වාර්තා කරන ප්‍රවෘත්ති ටිකක් ආන්දෝලානාත්මක එවා. කොහොම හරි රෑ අනිසි විදියට හැසිරුනු පොලිසියේ කෙනෙක් එක්ක පවා ඇය බය නැතුව හැප්පෙනවා.. තයියල් ජිවත් වෙන්නේ තමන්ගේ සහෝදරයාගේ නිවසේ. සහෝදරයාට අවුරුදු 16ක් වයස දුවෙක් ඉන්නවා. එයාගේ නම සුෂ්මිතා. කොහොම හරි දවසක් තමන්ගේ අයියා ඇවිල්ලා කියනවා තමන්ගේ දුවගේ නිරුවත් විඩියෝ එවලා කවුද කොල්ලෙක් තර්ජනය කරනවා කියලා. මේ ගැන වටේට ආරංචි උනොතින් දුවට නරක නාමයක් එන නිසා පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න කියලා කියනවා. මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ.. මෙතැනින් එහාට කිව්වොත් බලලා වැඩක් නැති නිසා කතාව අරන්ම බලන්න ආරාධනා කරනවා. මේ කෙනෙක් කරපු පොඩි සිදුවිමක් නිසා අන්තිම ප්‍රශ්නය කෙලවර වෙන්නේ ලිබියාවේ ත්‍රස්තවාදි සංවිධානයකින්… කොහොම හරි ගැණු ළමයින්ටත් චිත්‍රපටියේ මුල හරියේ නම් හිතලා බලන්න වටින කාරණාවක් තියනවා. මොකද ඇත්තටම එහෙම දේවල් අද සමාජෙත් වෙන්න පුලුවන් නිසා. එහෙනම් අරන් බලන්න ආරාධනා කරන ගමන් මේ පෙබරවාරි මාසේ නිසා ඊලගට පොඩ්ඩක් ආදරයට බර චිත්‍රපටි කිහිපයකින්ම හමුවෙන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Raangi (2022) සිංහල උපසිරැසි” Raangi.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4210 times – 778 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram