spot_img

Ralph Breaks The Internet (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් ඇනිමේෂන් ෆිලුමක් අරගෙන ආවා. මේ ෆිලුම රිලිස් කරන්නේ 2018 නොවැම්බර් 15 වෙනිදා. මේකේ හොද කොපියක් දාලානම් සෑහෙන්න කල්. පරක්කු වෙලා හරි මේකෙ සබ් දෙන්න ලැබුන එක ගැන සතුටු වෙනවා.

මතක ඇතිනේ කට්ටියට Wreck it Ralph (2012) ආපු ෆිල්ම් එක අන්න ඒකේ දෙවනි දිගහැරුම ලෙස තමයි මේ ෆිල්ම් එක එන්නේ. ඒත් ෆිල්ම් දෙකේ ලොකු සම්බන්ධයක් නෑ. මේ ෆිල්ම් එකේ වෙන්නේ රැල්ෆ් එයාගේ හොදම යාලුවත් එක්ක අන්තර්ජාලයට යනවා එයාලට අත්‍යවශ්‍ය බඩුවක් ගන්න මොක්ද ඒ බාන්ඩය නැති වුනොත් ගේම් එකක් ඇතුලේ ඉන්න අයට ඉන්න බැරි වෙනවා. අපි අන්තර්ජාලය දකින විදියට වඩා ඉතාමත් වෙනස් විදියට තමයි මේ ගේම් ඇතුලෙ ඉන්න කට්ටිය අන්තර්ජාලය දකින්නේ. ඉතිං රැල්ෆ්ටයි එයාගේ යාලුවටයි අන්තර්ජාලයෙන් මේ බාන්ඩය ගන්න පුලුවන් වෙයිද බැයිද කියලා දැනගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. Imdb 7.2 ලොකු අගයකු ෆිලුම අරගෙන තියනවා වගේ හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් ලබාගෙන තියනවා. චිත්‍රපටියට අධ්‍යක්ෂණය කරන්නේ Rich moore, phil johnston. ඒ වගේම දක්ෂ හඩකැවිම් ශිල්පීන් ටිකකුත් හඩකැවිමෙන් දායක වෙලා තියනවා. ෆිල්ම් එකේ තියෙන ලස්සන කතාන්දරය බලන්න කියලා ආරාධනා කරන ගමන්ම. ගිහින් එන්නම්, ජයවේවා!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram