- Advertisement -
- Advertisement -
- Advertisement -
අහලා ඇතිනේ කට්ටියම හිම කුමරිය සහ කුරුමිට්ටෝ හත්දෙනා ගැන කතන්දරය. අන්න ඒ කතන්දරය අපි කවුරුත් නොදන්න වෙනස් විදියකට වුන කතාවක් ගැන කියවෙන ෆිල්ම් එකක් තමයි මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. Red Shoes මෙන්න මේ නම තමයි කතාවෙදි හිම කුමරියගේ නම.අපි අහලා තියෙන කතාවට වඩා මේකේ ඉන්න කුරුමිට්ටෝත් වෙනස් එයාලා තමයි අපි කවුරුත් දන්න මර්ලින් සහ ආතර් ඇතුලු කන්ඩායම. අන්න ඒ නිසාම තමයි මේ ෆිල්ම් එක ගොඩක් රසවත් එකක් වෙන්න හේතුව.
කතාව ගැන කියනවනම් හිම කුමරිය අනිත් කතා වල වගේ රූමත් කෙනෙක්නම් නෙමෙයි.අපේ කුරුමිට්ටෝ ටිකත් ශාපයකට ලක් වෙන නිසා ඔවුන්ගෙ කඩවසම් බව නැතුව යනවා. ඔවුන් හිටපු තත්වෙට එන්න නම් ලෝකේ සුන්දරම කාන්තාවගෙන් හාද්දක් ඕනි කරනවා. කතාවේ ඉතා කුඩා සාරංශයක් දැම්මා ඔන්න.මේ ෆිලුමට හඩ දායකත්වය දෙන්නේ ඉතාමත් පුසිද්ධ නලු නිලි කැලක්.ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ sung ho hong විසින්, නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදෙන්නේ Hwang su jin විසින්. Imdb 6.2 ඉහල අගයකුත් ෆිලුම හිමිකරගෙන තියනවා. හැමෝම ගෙවල් වලට වෙලා පරිස්සමට ඉන්න කියන ගමන් ෆිල්ම් එක බලන්නත් ආරාධනා කරනවා. එහෙනම් තවත් ෆිලුමකින් හමුවෙනකම් ගිහින් එන්නම්.ජය වේවා.
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













upasirasi awata danna bee
මොකක්ද ප්රශ්නේ? හරියටම පැහැදිලි මදි.