spot_img

Rev (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඕන්න ටික දවසකට පස්සේ…අලුත්ම එකක් ගෙනාවා…මේක කාර් හොරකම් සම්බන්ද කතාවක්…කාර් කිව්වහම එසේ මෙසේ ඒවා නෙමෙයි…ලැම්බොගිනි, ෆෙරාරී, ජගුවර්, බී.එම්.ඩබ්ලිව්,පෝෂ් තව තව ගොඩක් ඒවා…මෙයාලා මේක කරන සංවිදානයක්…මයිකී කියන්නේ පොඩි කාලේ ඉදංම හොරකම ඇගේම තියෙන කොලුවෙක්… ඒ මොකද මෙයා පොඩි කාලේ ඉදං කාර් හොරකම් කරන නිසා… දවසක් මේයා කාර් එකක් උස්සනවා… ඒක මිලියන ගානක් වටින වින්ටේජ් වර්ගයේ මෝටර් රථයක්….ඒක නිසා මෙයා ලොකු අමාරුවක වැටෙනවා….මෙයාව පොලීසියට අහු වෙනවා….පස්සේ එයාලා මෙයාව නියෝජිතයෙක් විදිහට මේ වගේ කාර් උස්සන සංවිධානයකට බැදෙන්න යවනවා…. මෙයා හිතාගෙන හිටිය දේ නෙමෙයි වෙන්නේ…මෙයාලා එයාව පාවිච්චි කරන්නේ කාර් හොරු ගැන හොයන්නම විතරක් නෙමෙයි… තව වෙනත් හේතුවක් නිසා…මං වැඩිය කියවන්න යන්නේ නෑ….එහෙනම් අරගෙන බලන්නකෝ….නැවත හමුවෙන්නම්…හැමෝට ජය වේවා!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram