spot_img
spot_img

Revenger (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් හැමමෝටම මේක මගේ පළවෙනි  නිර්මාණය ඒක නිසා අඩු පාඩු තියනවනම් සමාවෙන්න කියලා මුලින්ම  ඉල්ලනවා මේ චිත්‍රපටිය actions/crime වර්ගීකරනයට තමයි අයිති විනාඩි 101 ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය අක්‍යක්ෂණය කරලා තියෙන්නෙ seung-won Lee  ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Bruce khan, Hee-soon park,jin-seo yoon විසින් IMDB දර්ශකයෙ  5.8 අගයක් තමයි සටහන් වෙන්නේ..

කතාව ගැන කෙටියෙන් කියන්නම් යුන් කියන පාලිස් නිලධාරියා එයාගෙ බිරිදයි දුවයි මරපු පළිය ගන්න යනවා දූපතකට මේ දූපතේ තමයි බිහිසුණු අපරාධ කාරයො රදවලා තියාගෙන ඉන්නෙ මේ පොලිස් නිලධාරියාගෙ පවුලෙ අය මරපු කුන් කියන අපරාධ කාරයා ඉන්නෙත් මේ දූපතේ  මේ දූපතේදි ඔහුට හමුවෙනවා තවත් කුඩා දැරිවියක් ඡින් කියලා එයාගෙත් තාත්තව කුන් කියන අපරාධ කාරයා තමයි මරලා තියෙන්නෙ ඉතින් මේ දෙන්න එකතු වෙලා කුන් ව හොයා ගෙන පළිගනීවිද මේ දූපතේදි පොලිස් නිලධාරියාට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න සිදුවෙයිද කියලා චිත්‍රපටිය අරගෙනම බලන්න  . .  . කම්මැලි කමක් නැතිව මුල ඉදලම නරඹන්න පුළුවන් තාත්වික සටන් ඡවනිකා තියෙන චිත්‍රපටියක්  එහෙනම් ගිහිල්ල එන්නම් තවත් කොරියානු චිත්‍රපටයක් සමගින් හමුවෙමු  සුභ දවසක් හැමෝටම

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Revenger (2019) සිංහල උපසිරැසි” Revenger.(2019.Sinhala.Subtitle.rar – Downloaded 657 times – 13 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. thanks for subtitles

    request-

    Dark Figure of Crime (2018)
    Keys to the heart (2018)
    The Attorney (2013)
    Thirst (2009)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram