මලයාලම් සිනමාවේ අපි කවුරුත් හදුනන නිවින් පාවුලිගේ දමිල සිනමාගමනය තමා මේ චිත්රපටයෙන් ආරම්භ වෙන්නේ. ඒ වගේම ගොඩක් අය බලාගෙන හිටපු චිත්රපටියක්.
IMDb 6.7ක් ගත්තු මේ චිත්රපටියේ කියවෙන කතාව තමා රිචි සහ රඝු කියන්නේ පොඩි කාලේ ඉඳම හොඳම යාළුවො. අනික රිචිගේ තාත්ත ගමේ පල්ලියේ පාදිලිතුමා. දවසක් යාළුවො කට්ටිය සෙල්ලම් කරද්දී රඝු අතින් ළමයෙක් මැරෙනවා. හැබැයි ඒ නිසා පරිවාසේට යන්නේ රිචි. ඒ කොහොමද කියල බලන්නකෝ. එයාලගේ යාළුකම එයින් පස්සේ නැතිවෙලා යනවා.අවුරුදු 15කට පස්සේ රඝු ආයෙම ගමට එනවා.රඝු කොහෙද ගියේ? දැන් රිචි මැරයෙක් වෙලා රඝු එක්ක තරහින් ඉන්නේ. මං මේ කතාවේ එහෙන් මෙහෙන් වගේ කිව්වේ. ඇයි රිචි මැරයෙක් උනේ? රඝුට මොනවා වෙයිද කියලත් දැනගන්න මේ චිත්රපටිය අරන් බලන්න.
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk