spot_img

Riverdale (2018) S02 සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

රිවර්ඩේල් කතාමාලාව කිව්වම හැමෝම දන්නවනෙ. 2017 තමා පලමු කතාවාරය ආරම්භ වුනේ වගේම අප අඩවියෙන් උපසිරැසිත් ලබාදුන්නෙ. ඒත් දෙවන කතාවාරයේ උපසිරැසි නැති නිසා ගොඩක් අය ඉල්ලම් කරලා තිබුනා දෙවන වාරයටත් උපසිරැසි ලබාදෙන්න කියලා. ඉතිං ඒකට පිලිතුරක් වශයෙන් අපෙ කණ්ඩායම කරපු වෑයමේ ප්‍රතිපලය තමා මේ විදිහට රැගෙන එන්නෙ..

එහෙමනම් දෙවන කතාවාරය නරබන්න එන හැමෝම පලමු වාරය නරබන්න ඇතිනෙ. ඒකෙ අන්තිමට අපෙ ආර්චිගෙ තාත්තට කළු හුඩ් එකක් දාගත්ත කෙනෙක් වෙඩි තියනවා පොප්ගෙ කඩේදි. මේක තමා දෙවන වාරයේ ආරම්භය. කතාව ගෙතිලා තියෙන්නෙ මේ බ්ලැක් හුඩ්ගෙ වටේට. මේ බ්ලැක් හුඩ් නගරයටම ලොකු තර්ජනයක් වෙනවා. ඔහුගෙ අරමුණ කියන්නෙ පව්කාරයන්ව රිවර්ඩේල්වලින් අතුගාලා දාන එක. ඉතිං තවත් අය මැරෙනවා. එකිනෙකාව සැක කරනවා. එකිනෙකාට විරුද්ධව යටින් ගේම් ගහනවා. රිවර්ඩේල්, සවුත්සයිඩ් අතර ගැටුම් ඇතිවෙනවා. ඔහොම තමා. ඉතිං අපෙ ප්‍රධාන චරිත සෙට් එක ඒ කියන්නෙ ආර්චි, වෙරෝනිකා, බෙටී සහ ජග් හෙඩ් මේ බ්ලැක් හුඩ්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්නහැටි නරඹන්න ඉඩ ඉතුරු කරලා අපි සමුගන්නම්.

මේ කතාවාරයට උපසිරැසි ලබාදෙන්න එකතුවුන ලහිරු උදයංග, නවීන් රන්දික, අශේන් කවිඳු, පසිඳු මදුරංග, තරිඳු ශාලින්ද, දිනෙත් නෙත්මිණ, මීදුම් නෙත්සර, හිමාෂ් තිලකරත්න සොයුරන්ටත්, නිෂාධි වික්‍රම සොයුරියටත් තමා ස්තූතිය හිමිවෙන්න ඕන.

එහෙනම් හොයාගන්න කවුද රිවර්ඩේල්වල සැඟවුන බ්ලැක් හුඩ් කියලා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • පහත ගොනුවේ කොටස් 22ම උපසිරැසි ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

23 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram