spot_img

Rum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2017 දි තිරඟත වුන දමිළ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Sai Bharath විසින්. Hrishikesh Narain,Sanchita Shetty,Miya, Vivek ඇතුලු නළු නිලියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා. බැනර් එක දැක්කාම උනත් පේනවා ඇති මේක හොල්මන් ඝනයට අයත් චිත්‍ර‍පටියක් කියලා. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත පහා මේ අය කරන්නේ පුරා වස්තු කොල්ලකන එක. කාටහරි මොනා හරි පුරාවස්තුවක් උවමනා උනොත් මේ අයට කිව්වාම ඒ වැඩේ කරලා දෙනවා. දවස් මේ අය එක්තරා කැලැවක මේ පුරාවස්තු දඩයමේ යද්දි වෙන සිදුවිමකින් හැංගෙන්න කියලා කැලැව ඇතුලේ තියන ගෙදරකට රිංගනවා. එතැනින් එහාට මේ අයට මුණ දෙන්න වෙන සිදුවිම තමයි චිත්‍ර‍පටියේ පුරාවට යන්නේ. එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram