spot_img
spot_img

Run (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ වසරේ නිකුත් වුන තවත් සුපිරිම Thrilling movie එකක් තමා අද මේ විදිහට අරගෙන එන්නෙ. Thriller/Mystery ගනයට අයත් වෙන මෙය මැයි 14 limited release කරත් November 21 තමා hulu හරහා web පිටපත නිකුත් වෙන්නෙ. IMDb හි 6.4 ක අගයක් ලබාගන්නත් මෙය සමත් වෙලා තිබෙනවා. Aneesh Chaganty විසින් අධ්‍යක්ෂණය වගේම Sarah Paulson හා Kiera Allen විසින් ප්‍රධාන චරිතවලට පණපොවනවා.

කතාව ගැන බැලුවොත් ක්ලෝයි කියන්නෙ ඩයනාගෙ දුව. ඇය ඉපදුන දවසෙ ඉඳන් රෝග ගනනාවකින් පෙලෙනවා. ඉතිං මේ ක්ලෝයිගෙ ආබාධය නිසා ඇය ගෙදරමයි ඉන්නෙ. පිටත සමඟ කිසිම සම්බන්ධයක් නැ. අම්මා මෙයාට ගොඩක් ආදරයක් දැක්වුවත් ක්ලෝයිට මේක ප්‍රශ්නයක් වෙනවා මොකද එයා දවසක් අම්මගෙ බෑග් එකෙන් හොයාගන්න දෙයක් නිසා. පස්සෙ එයාට අමුතු දේවල් වගේ දැනෙන්න ගන්නවා. තව කියන්න ඕන නැ මේක බලලම ඉන්න.

මේ උපසිරැසියට විශේෂ ස්තූතියක් ලහිරු අයියට හිමිවෙන්න ඕන. එහෙනං මේ කුතුහලය පිරුනු කතාව බලන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!! 😎

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් හා එච් ඩී පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Run (2020) සිංහල උපසිරැසි” Run.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1645 times – 405 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram