spot_img
spot_img

Rurouni Kenshin 2 Kyoto Inferno (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් ජපන් ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි අරගෙන එන්න සුදානම. මේකට IMDB හි 8ක වගේ අගයක් ලැබිලා තියනවා.ජපන් සටන් කලාව වගේ ම දන්නවා ඇති නේ ඒ අයගේ ක්‍රියාදාම ගැන එවා මදි නොකියන්න තියන චිත්‍රපටියක් තමයි මේක. ඒ නිසා අපේ ක්‍රියාදාම චිත්‍රපටි රසිකයන්ටනම් මේක සැහෙන්න වටිවි. කතාව ගැන කිව්වොත් මකාතෝ නගරයේ ජනසංහාරයක් සිදුවෙනවා. මේ දෙවල් වලට එරහිව නැගි සිටින දක්ෂ කඩු ශිල්පියෙකු වටා තමයි කතාව ගෙතෙන්නේ. ශිෂියෝ නැමැති මේ පුද්ගලයාට එරෙහිව තම ජනතාව වෙනුවෙන් සටන් කරන්න කෙන්ෂින් නැමැති පුද්ගලයා ඉදිරිපත් වෙනවා. මේක තමයි කථාවට පාඨක වෙන්නේ. මේ චිත්‍ර‍පටිය නරඔන්න කලින් මුලින්ම මේකේ ආපු Rurouni Kenshin Part 1: The Origins (2012)    චිත්‍ර‍පටිය නරඔන්න කියලා ආරාධනා කරනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

Download “Rurouni Kenshin 2 Kyoto Inferno (2014) සිංහල උපසිරැසි” Rurouni.Kenshin.2.Kyoto.Inferno.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1782 times – 27 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉසුරු උදාන අබේසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. නිකමට වගේ මේකේ පලවෙනි චිත්‍රපටිය බැලුවේ.දැන් නම් මේ චිත්‍රපටි වලට පිස්සු වැටිලා ඉන්නේ🤩.ඒ තරම්ම හිතට අල්ලලා ගියා.දෙවෙනි චිත්‍රපටියත් පිස්සුවෙන් වගෙ බැලුවේ.සබ් එකත් සුපිරියටම තියෙනවා.බෝහෝම ස්තූතියි උපසිරසිය ලබා දුන්නට.ඉදිරියටත් මෙවැනි චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.💖

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram