today-is-a-good-day
More

    Saina (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    බැඩ්මින්ටන් වලින් ඉන්දියාවේ නම ජාත්‍යයන්තර තලයට ගෙන ගිය ක්‍රීඩිකාවක් ඉන්නවා,ඇය තමයි සයිනා නේවාල්බැ ඩ්මින්ටන්  වලින් ,ඉන්දියාව වෙනුවෙන් පලවෙනි ඔලිම්පික් පදක්කමක් ජයග්‍රහනය කරේ ඇයයි..මේ වෙද්දි ඇය

    Most Promising Player of the Year (2008) award by Badminton World Federation
    Arjuna Award (2009)
    Padma Shri (2010)
    Rajiv Gandhi Khel Ratna (2009–2010)
    Padma Bhushan (2016)

    යන සම්මාන දිනාගෙන තියෙනවා,ඇයගේ දක්ෂතාවය නිසාම,ඉන්දියාවේ හරියානා වල කුඩා ගමක ඉපදුන සයිනා නේවාල්,ඇගේ අම්මගේ ආභාෂයෙන්ම කුඩා කල පටන්ම බැඩ්මින්ටන් වලට නැබුරු වෙනවා,ඒත් කවුරුත් පුදුම කරන දක්ෂකමක් මේ පොඩි කෙල්ල ඇතුලේ තියෙනවා කියල හැමෝම දැනගන්නේ මෙයා සෙල්ලම් කරන්න ගත්තාම තමයි,සයිනා එක්ක කාටවත් සෙල්ලම් කරන දිනන්න බැ,ඒ ඇය උපතින්ම අරගෙන ආපු දක්ෂකමක් නිසා වෙන්න පුලුවන්..මේ වෙද්දී අවුරුදු 31 පසුවන සයිනා නෙවාල් ඉන්දියාව වෙනුවෙන් විශාල ජයග්‍රහනයක් අරගෙන දීලා තියෙනවා බැඩ්මින්ටන් වලින්..ඉතින් ඔයාලට අද බලන්න පුලුවන් මේ සයිනා නෙවාල්ගේ ජීවිත කතාව,Saina (සයිනා)

    ඉතින් මේ චිත්‍රපටියේදී ඔයාලට සයිනා ලෙසින්,Golmaal Again,Jabariya Jodi,The Girl on the Train,Hasee Toh Phasee චිත්‍රපටි වලින් ඔයාල අතරට ආපු Parineeti Chopra ව දැකගන්න පුලුවන්..එහෙනම් ඉතින් මේ ඉන්දියාවෙන් බිහි වෙච්ච විශිෂ්ඨ ඝනයේ බැඩ්මින්ටන් ක්‍රීඩිකවාගේ ජීවිත කතාව නරබන්න කියල ඔයාලට ආරධනා කරන ගමන් අදට සමුගන්නවා,හමුවෙමු ආයේත් ඉක්මනටම…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Saina (2021) සිංහල උපසිරැසි” SAINA.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5938 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:

      MANDELA (2021) Tamil Proper HDRip

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram