spot_img
spot_img

Salaar (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Salaar (2023) Sinhala Subtitle

 

ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙම අලුත්ම ෆිල්ම් එකක් තමයි මේ අරගෙන එන්නේ,මේ දවස් වල ෆිල්ම් වලට ආදරේ කරන හැමෝම හොයන ෆිල්ම් එකක් තමයි සලාර් කියන්නේ,ඔන්න ඉතින් අපි අද අරගෙන ආවා 2023 ක්රියාදාම චිත්රපටි වලින් හොදම චිත්රපටියක් වෙන සලාර්,

ඉතින් කතාව පැත්තට හැරුනොත්,වරද රාජ මන්නාර් කියන්නේ,තමන්ගේ හොදම යාලුවට උදව් කරන්න ගිහින් ,තමන්ගේ රාජධානිය අහිමි කරගෙන ඉන්න කෙනෙක්,ඉතින් මෙයාට ආයෙත් අවස්ථව ලැබෙනවා කොහොම හරි තමන්ගේ ඒ ස්ථානය ලබාගන්න,හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෙනම් නෑ,මේ රාජධානිය ලබාගන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නවා,නිකන්ම නෙවෙයි ලෝකෙන්ම දරුණු හමුදාවන් තමන්ගේ ලග තියාගෙන,ඉතින් මෙයාල එක්ක හැප්පෙන්න වරදා තමන්ට කියල හමුදාවක් හදාගන්න ඕනි,ඉතින් වරද රාජ මන්නාර් තමන්ගේ හමුදාව එකතු කරගනියිද,එයාගේ රාජධානිය ලබාගන්න පුලුවන් වෙයිද කියල,අරගෙන බලන්නකෝ සලාර්… අතිශය ජනප්රිය උන KGF චිත්රපටි මාලාව නිර්මාණය කරපු පිරිසම තමයි සලාර් චිත්රපටියත් නිර්මාණය කරන්නේ,KGF එකට ගොඩක්ම සමානකම් ඔයාලට සලාර් චිත්රපටියෙනුත් දැකගන්න පුලුවන්,ප්රබාහස් ,ශෘති හසන්,රංගනයෙන් දායක වන මෙම චිත්රපටිය,ක්රියාදාම වලට කැමති කෙනෙක්නම් මගැරගන්න එපා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Salaar (2023) සිංහල උපසිරැසි” Salaar.Part.1.(2023).Sinhala.Subtitle.rar – Downloaded 24226 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. අයියගේ සබක් අහන්න දෙයක් නෑ කොලිටියටම තියේනේ..වෙබ් ආවහම බලමු ❤

  2. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. සුබ නව වසරක් වේවා ළහිරු අයියේ….
    සබට බොහෝම ස්තූතියි

  4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply to දිලීප මධුෂාන් Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram