today-is-a-good-day
More

    Santa Clarita Diet (2019) TV Series Season (03) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් අපි ආයෙම ඉක්මනටම ආවේ Santa Clarita Diet තුන් වෙනි කතා මාලාව අරගෙනයි.සුපුරුදු පරිදි කියනවනම් මේක ඇවිල්ලා Comedy/Horror ඝනයට අයත් වෙන IMDb අගය 7.8ක්, TV. COM අගය 8.6ක් සහ Rotten Tomatoes ප්‍රතිශථය  89%ක් අරගත්තු Netfilx ආයතනය මගින් සීසන් තුනක් දිගහැර තියෙන කතා මාලාවක්.

    හරි එහෙනම් කලින් සීසන් එක බැලුවනම් මතක ඇතිනේ ෂීලායි ජොයෙලුයි පොළිස් ඈන්ට අහුවෙනවා මිනී මැරුම් වලට.ඉතිං ඈන් කාන්තාරෙදි ෂීලට වෙඩි තිබ්බත් මුකුත් වුනේ නෑනේ.. මොකද ෂීලා මරන්න බැරි කෙනෙක්නේ..ඉතිං ඒකෙ අවසානේ සිදුවීම් දෙකක් උනා.. එකක් තමයි ඈන් විසින් ෂීලා දෙවියන් විසින් මිහිපිට දේවල් පිරිසිදු කරන්න එවලා තියෙන දේව දූතිකාවක් කියලා පිලිගත්තා..අනික් එක තමයි එරික් සහ ඇබී එකතු වෙලා ෆ්‍රැකින් සයිට් එක පිපිරෙව්වා.. ඒ පිපිරවීමත් අන්තිමට ඈන්ට දේව සලකුනක් උනානේ..ඒවගේම එතනින් දෙවෙනි කතා සමය නිමා වුනා..

    තුන් වෙනි කතා සමය ගැන කියනවනම්.. ඈන් ඉතිං ෂීලා මරන මිනී සුද්ද කරනවා..ෆුල් සපෝට් එක දෙනවා..දේව දූතියක්නේ. ඒවගේම එරිකුයි ඇබීයි කරපු බ්ලාස්ට් එක FBI එකෙන් විමර්ශනය කරලා එයාලගෙ පාසල වෙතටම ඒක දිව එනවා. ඉතිං එයාල මේ කරපු භයානක දෙයින් ගැලවෙන්න නොයෙක් දේ කරනවා.. වගේම රොනුත් මලවුන් කෙනෙක් උන නිසා පොර රට වටේම යමින් මිනිස්සුන්ව සොම්බි විදියට හරවන්න ගන්නවා.. ඉතිං ජොයෙල්ටයි ෂීලටයි රොන්ව නවත්තන්නත් වෙහෙසෙන්න වෙනවා.. වගේම නොමැරෙන අයව මරන නයිට්වරුන්ගේ සංවිදානයකුත් මතු වෙනවා..ඉතිං ෂීලා ලොකු අමාරුවක වැටෙන්න ගන්නවා.. ඉතිං ඒවගෙනුත් අසරන ජොයෙල් තමා අනතුරට ලක්වෙන්නේ..ඒ අතරෙ තමා ෂීලා ජොයෙල්ටත් නොමැරෙන කෙනෙක් වෙන්න ඇරයුමක් කරන්නේ..

    ඉතිං එහෙනම් බලන්නකො ජොයෙලුත් නොමැරෙන කෙනෙක් වෙයිද? නයිට්වරුන්ගෙන් කොහොම ගැලවෙයිද? පිපිරුම කල අයවලුන් හිරේට නියම වෙයිද? ආදී හුගක්ම දේවල් තියෙනවා වගේම සුපුරුදු පරිදි එපිසොඩ් 10කුත් තියෙනවා.

    Netflixලා නිකුත් කරපු Santa Clarita Diet කතා මාලාවේ කිසිම අඩුවක් නැතිව ඇවිල්ල තියෙන ඔක්කොම් සීසන් වලට අපි උපැසිරැසි අරගෙන ආවා…ඉතින් ඒක ලේසි වැඩක් නම් උනේ නැ…මොකද මේක Comedy යක් නිසා කියවන එකමයි වැඩේ..ඉතින් නිදහසක් නෑ ටයිප් කරන්නම තියෙනවා විනාඩි තිහම…කොහොම හරි අපේ zoom.lk උපැසිරැසි කණ්ඩායම වැඩේ අත ඇරියේ නෑ…ඉතින් සුපිරි කතා මාලාවෙ තුන් වෙනි කතාමාලාව උපැසිරැසි ගන්වල ඔයාලට අරගෙන එන්න,  ඇන්ජෙලා කුමාරසිංහ,හීමා ශෙනේලී,දිනිත් සංදීප,දේශාන් ආදිත්‍යය,ලහිරු උදයංග, කියන අපේ සහෝදර සහෝදරින් ගොඩක් මහන්සි උනා….ඉතින් ඒ වගේම කතා මාලා තුනක් උපැසිරැසි ගැන්වීමේදී අපිත් එක්කහිටිය අශේන් කවිදු,පසිදු මදුරoග සහෝදරයන්වත් මතක් කරනවා..

    එහෙන්ම් ඉතින්  Santa Clarita Diet කතාමාලාවේ  ආපු සීසන් තුනම අපි ඔයාලට අරන් ආවා…එහෙනම් ඉතින්  තවත්  මේ වගේම සුපිරිම අලුත්ම් කතා මාලාවකින් හම්බවෙමු..

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Santa Clarita Diet (2019) Season 03 සිංහල උපසිරැසි” Santa.Clarita.Diet.(2019).Season.03.Sinhala.Subtitle.rar – Downloaded 514 times – 190 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පළමු කතාමාලාවේ සිංහල උපසිරැසි                                                  දෙවැනි කතාමාලාවේ සිංහල උපසිරැසි 

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. බොහොම ස්තූතියි..
      අනේ Riverdale එකේ සබ් ටිකත් දෙන්නකො ඔහොම එකතු වෙලා කට්ටියම..

    2. හ්මෝ 3ත් දීලා..බලගෙන් ඉන්න් බැරිම තැන 3න් අරග්න්ම් ඉංගිරීසි සබක් දාල බැලුවා.
      කෝම හරී කතාව ඉවරකල එකට බොහොම ස්තූති අයියල හැමෝටම…
      මොනව උනත්…කතවා කැන්සල් උන එකන්ම් අපරාදේ..
      ඊලග කතව විදිහට අයියලා The Expanse (https://www.imdb.com/title/tt3230854/) වගේ කරම්මුද..මන් බලපු හොදමම කතාවක් තමා ඉතිම්ම්..
      එහෙම නැත්නම් Something in the Rain (https://www.imdb.com/title/tt8078816/) මේකත් නියමයි..
      පොඩි අදහක් විතරයි..ජයවේවා…!

      • අදහසට ස්තූතියි මල්ලි,අනිවර්යෙන්ම උත්සහ කරන්නම්

    3. season 03 gedi pitin sub dunnata thanks. sub supiriyatama thibba serious ekath supiri. sub karapu hamotama thanks!!!!
      Puluwannam Japan Animation ekakatath sub denna balanna

    4. මචං මම දැන් තමයි බලන්නේ ගොඩක් පරක්කු වෙලා.. නමුත් කොහොම උනත් මේ සබ් එක දෙන්න කට්ට කාපු මහත්වරුන්ට බොහොමයක් ස්තූතියි

    5. සබ් එකට තෑන්ක්ස් සහෝ
      දිගටම සුපිරි සීරියස් වලට සබ් ගේන්න

    6. මේ සුපිරිය කණා වට සෙට් උනේ, වේලි වේලි ඉද්දි, බොහොම ස්තූතියි,, සියලු දෙනාට ජය වේවා!!

    Leave a Reply to Sulakshana Thilakarathna Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram