spot_img
spot_img
More

    Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitle

     

    පවුලේ හැමෝම එක්ක බලන්න පුලුවන් සුපිරි ඇක්ෂන් රොමැන්ස් කොමඩි පිරිණු චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. මේකේ ලයින් 2300+ තිබ්බ නිසා ටිකක් පරක්කු වෙන බව දන්න නිසා අපේ දර්ශන අයියාගෙනුත් උදව් ගත්තා. ඉතින් අන්තිම ලයින් 750 – 800 වගේ කරලා දුන්නාට එයාටත් ස්තුතියි.

    Vivek Athreya විසින් අධ්‍යක්ෂණය කරපු Nani,S. J. Suryah හා Priyanka Mohan ප්‍රධාන චරිත නිරුපණය කරන චිත්‍රපටියක් වෙන මේක නිකුත් උනේ පසුගිය අගොස්තු මාසයේ.. කෝටි 100 පසු කරපු බොක්ස් ඔෆිස් ආදායමක් තිබ්බ මේ චිත්‍රපටිය තෙලෙගු දමිළ භාෂා දෙකෙන්ම නිකුත් කලා. චිත්‍රපටිය ගැන කිව්වොත් එහෙම සුර්යා (නානි) කියන්නේ පොඩි කාලේ ඉදන් ගොඩක් තරහා ගන්න කෙනෙක්.. සුර්යාගේ අම්මාට තියෙන අසනිප තත්වයක් නිසා එයාට වැඩිකල් ජිවත් වෙන්න බැහැ කියලා දැනගන්නවා. නමුත් ඇයට මේ සුර්යාගේ ඉක්මන් කෙන්තිය ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඇය විසින් සුර්යාට පොඩි නිතියක් දානවා.. සුර්යාට සතියේ එක දවසක් විතරක් තමන්ගේ කෙන්තිය පිටකරන්න පුලුවන් වෙන්න පොරොන්දුවක්…ඒ තමයි සෙනසුරාදා දවස.. අම්මා වියෝඋනාට පස්සෙත් සුර්යා මේ අම්මාගේ පොරොන්දුව ඒ විදියටම ඉටු කරනවා. අනික් දවස් වල සුර්යාට මොන දේ කවුරු කලාත් කරබාගෙන ඉන්න ඔහු හැබැයි සෙනසුරාදා වෙද්දි මේ හැම කෙනෙක්ටම හොද පාඩමක් උගන්වනවා.. මේ පලාතේම ඉන්න එපාම කරපු පොලිසියේ කෙනෙක් තමයි එස් අයි දායා කියන්නේ.. දායා මහා හිතක් පපුවක් නැති කෙනෙක්. සුර්යා කොහොමද මේ දායා එක්ක පැටලෙන්නේ? සෙනසුරාදා විතරක් කෙන්ති ගන්න එක ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද? ඉතින් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Saripodhaa Sanivaaram (2024) සිංහල උපසිරැසි” Saripodhaa.Sanivaaram.(2024).Sinhala.Subtitle.rar – Downloaded 5309 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලක්ෂාන් …….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. බොහෝම ස්තුතියි සහෝ සබට…
      වීඩියෝ කොපියක් ඉක්මනට අප්ලෝඩ් කරන්න

    3. බොහොම ස්තූතියි සහෝ
      සබ එනකල් බලාගෙන හිටපු එකක්
      ජය වේවා!

    4. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram