spot_img

Saving Zoe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Jeffrey Hunt විසින් අධ්‍යක්ෂණය කරන ලද Laura Marano හා Vanessa Marano රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ.. ඉකෝ හා සෝයි කියන්නේ අක්ක නගෝ දෙන්නෙක්.. ඇයගේ අක්කාව අවුරුදු ගානකට කලින් මරා දමනවා. මෙහෙම මරාදමන්නේ ඇයි කොහොමද මැරුනේ කියන එක අභිරහසක්.. කොහොම හරි දිනක් ඉකෝට තම අක්කා සෝයි විසින් ලියපු දිනපොතක් හම්බවෙනවා.. මේ දිනපොතේ ලියලා තියන එවා කියවගෙන යද්දි තමයි ඉකෝට සෝයිගේ මරණයේ සුළමුල තේරෙන්න ගන්නේ.. ඉතින් ඔයාලාම අරන් බලන්නකෝ කතාව ඉතිරිය මොකද වෙන්නේ කියලා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram