spot_img

Sehari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2022 වර්ෂයේ පෙබරවාරි 11 නිකුත් වුන චිත්‍රපටියක් තමයි සෙහාරි කියන්නෙ. සෙහාරි කියන එකෙ තෙරුම තමයි සැමරුම, ඇත්තටම ෆිල්ම් එකත් සැමරීමක් වගේ තමයි මේක අයත් වෙන්නෙ Romance, comedy category යටතට… මුල ඉඳන්ම හොඳට හිනා වෙලා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් මේක..

මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට දෙන්නා කැමති වෙලා කසාදෙත් දවස් විසි පහකින් තියන්න සුදානම් කරනවා. ඒත් ආලියාගේ තාත්තා වරුන්ගෙ තාත්තාට චාරිත්‍රයක් කියනවා ඒ තමයි බඳින්න කලින් දෙන්නාට දෙන්නා හම්බවෙන්න බෑ කියලා. ඉතින් කසාඳේ වැඩත් කරගන්න ඕන නිසා ආලියාගේ තාත්තා ආලියාගේ අක්කාව එවනවා වරුන් එක්ක කසාඳේ වැඩ ටික කරගන්න.. නමුත් වරුන් ටික කාලයක් විවාහයෙ වැඩත් එක්ක ආලියාගේ අක්කා අමුලයාට හිත යනවා.. ඉතින් වරුන් අමුලයාට කැමති වෙනවා…

මරුවට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක ඉතින් වරුන්ගේ විවාහයට මොනවා වෙයිද? ආලියාගෙ අක්කා අමූලයා වරුන්ට කැමති වෙයිද? ඉතින් හැමෝටම බලන්න කියලා ආරධනා කරනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram