spot_img
spot_img

Selfiee (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Selfiee (2023) Sinhala Subtitle

 

තවත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරන් එන්නේ.. මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්විමට හිතපු එකම කාරණාව ඉතින් එම්රාන් හෂ්මි මෙහි ප්‍රධාන චරිතයකට රංඟනයෙන් දායක විම. එදා ඉදන් ආස නළුවෙක් තමයි ඉතින් එම්රාන් හෂ්මි කියන්නේ.. ඉතින් එයාගේ චිත්‍රපටියක් මගහැරලා කොහොමද?

නළු නිලියෝ ටික නම් දන්න නිසා කෙලින්ම කතාවට බහින්නම්කෝ.. බෝපාල් වල මොටර් රථ දෙපාර්තුමෙන්තුවේ පරික්ෂකවරයෙක් තමයි ඔම් ප්‍රකාශ් (ඉම්රාන් හෂ්මි) කියන්නේ. මොහුගෙයි මොහුගේ පුතාගෙයි ආසම නළුවා තමයි විජේ (අක්ෂේ කුමාර්) කියන්නේ. කොහොම හරි මෙයාලාගේ බෝපාල් වල විජේ එනවා කියලා ආරංචි වෙනවා චිත්‍රපටි රුගත කිරිමකට. ඔම් ප්‍රකාශුයි එයාගේ පුතා ගබ්බුයි දෙන්නාම යනවා විජේ මේ පලාතට එනවා බලන්නත්.. කොහොම හරි චිත්‍රපටියේ රුගත කිරිම් කරන් යද්දි එකේ නිශ්පාදකයා ඇවිල්ලා විජේ ගෙන් එයාගේ ඩ්‍රයිවින් ලයිසන් එක ඉල්ලනවා රාජකාරි වැඩකට. එතකොට තමයි විජේටත් මතක් වෙන්නේ තමන් ගාව ඩ්‍රයිවින් ලයිසන් එකක් නැහැ කියලා. මේ නිසා විජේ ට බෝපාල් වල මෝටර් රථ වාහන දෙපාර්තුමෙන්තුවට එන්න සිද්ධ වෙනවා. මෙතැන පරික්ෂක වරයෙක් විදියට තමයි ඔම් ප්‍රකාශ් වැඩ කරන්නේ.. නමුත් මෙතැන වෙන එක සිදුවිමක් නිසා විජේගේ හොදම රසිකයෙක් උන ඔම් ප්‍රකාශ් විජේගේ නරකම රසිකයා වෙන්න පටන් ගන්නවා.. මතකනේ ශාරුක් ඛාන්ගේ ෆැන් චිත්‍රපටිය.. ඉතින් රසිකයෙක් තරහා උනොත් නළුවෙක්ට මොනා වේවිද? අරගෙන බලන්න සෙල්ෆි චිත්‍රපටිය.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Selfiee (2023) සිංහල උපසිරැසි” Selfiee.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3224 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Sahan Gayantha Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram