spot_img

Shadow In The Cloud (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ සැරේ අරන් ආවේ ටිකක් පරන ෆිල්ම් එකක්, මේ අවුරුද්දේ මුල තමයි මේක ආවේ නම තමයි shadow in the cloud (2020) මේක වර්ගකරල තියෙන්නේ Action, Horror, War කාන්ඩයට, ප්‍රධාන චරිතෙ Chloë Grace Moretz විසින් රගදක්වනවා, මේකට IMDb එකෙන් 4.8/10 ලැබිල තියෙනවා

කතාව ගැන කීවොත් ප්ලේන් එකක් බඩු වගයක් අරන් තවත් බේස් එකකට යන්න සූදානම් වෙන වෙලාවේ පෙට්ටියක් අරගත්තු ගෑණු ලමයෙක් ප්ලේන් එකට නගිනවා, විශේෂ ඕඩර් එකක් කියාගෙන, මෙතනින් තමා කතාව පටන් ගන්නේ, ඊට පස්සෙ ඒ ප්ලේන් එකේ අයට විදින්න වෙන්නේ අමුතු අත්දැකීම් වලට, ඉතිං මේ ගෑණු ලමයා කවුද කියලා ඔයාල බලන්න, අපි ගියා පස්සෙ හම්බවෙමු, බුදුසරණයි

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram