today-is-a-good-day
More

    Shiddat (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හායි, ගායිස්, මං අද ඔයාලට මේ අරණ් එන්නේ උදේ ආපු චිත්‍රපටයක්. දැන් ඉතිං ලංකාවෙ හැමෝම දන්න කියන ෆිල්ම් එකක් වෙලා ඉවරයිනේ මේ චිත්‍රපටය..ඒ තමයි යොහානි කැළඹුවා නොවෑ මේකෙ තේමා ගීතය ඇගේ හඬින් ගායනා කරලා.. ඒකෙ ඉතිං එයා T-series එකටත් සෙට් වුනා.. ලොකු ජගග්‍රණයක්..

    හොදයි මේක රඟපාන අයත් අපි දන්න කියන අය.. නිළිය තමයි (රාධිකා මදන්) සඳහටම ඔබ මගේ කථාමාලාවෙ, ඉෂාණි ෆාරෙක් නැත්නම්ඉෂාණි වගේලා… කොල්ලා (සනී කෞෂාල්) නම් මීට කලින් Bhangra Paa Lee එකේ හිටිය කෙනා.. ඒ ෆිල්ම් එකත් අමතක වෙන් නැ. සබක් ගහන්න ගිහින් බැරුව අතෑරපු පළවෙනි ෆිල්ම් එක තමයි ඒක.. මොකද හින්දි හෙන අමාරුයි.

    සෙකන්ඩ් ලීඩ්ස් ලා ගත්තම නළුවා.. අධිරජ ධර්මාෂෝක කතා මාලාවේ, අශෝකගේ වැඩිමහල් වියට රංගනයෙන් දායක වුන නළුවම තමයි… නිළිය නම් හුගක් දැකල තියෙනා ඩයනා පෙන්ටී..හුග දවසක ඉදලා රෙඩී වෙලා හිටපු ෆිල්ම් එකක් තමයි මේක. සිංදු ගොඩක් තියෙනවා. ලයින් 2300+කට අධික සංඛ්‍යාවක් ආවා නොහිතපු විදියට..ඔක්කොම සිංදුත් උපසිරැසි ගැන්නූවා හැකි අයුරින්.. මං තාම හින්දි ෆිල්ම් 5ක් වත් ගහලා නෑ මං හිතන්නේ..

    කතාව මෙහෙමයි, කථාව ඇරඹෙන්නෙ සෙකන්ඩ් කපල් එකෙන්… එයාලට තමයි මං ආසම සිංදුව දීලා තියෙන්නෙ. ඒ සිංදුවෙන්ම කථාව ඇරඹෙනවා.. ස්ටාර්ට් එක නම් මරු… ප්‍රධාන කපල් එක දිහාට ගියාම අහම්බෙන් මුන ගැහෙන දෙන්නෙක් තමයි, දෙන්නට දෙන්නා දෙවෙනි නැහැ… අභියෝගයන්ට ආස අය… ආයෙ කතාව වසර 3කට පසු කියලා කතාව ඇරබෙනවා අපෙ කොල්ලා ජග්ගි.. හොරෙන් වෙනත් රටකට දීශසීමාව හරහා යන්න ගිහින් අහුවෙන සීන් එකකින්… ඉතිං එතනදි තමයි ජග්ගිට දන්න කියන කෙනෙක් මුණගැහෙන්නෙ.. එතන්දි අපිට ජග්ගිගෙ කථාව දිගෑරලා දෙනවා… කථාව නොකිය ඉන්නම් , මේ වගේ කතා පොයින්ට් වලින් ස්පොයිල් වෙනවා. ෆට්ට සිංදු ටිකක් ආයෙ ඒවා නම්…..කථවත් එක්ක ගලපන් බලන්නෝ..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Shiddat (2021) සිංහල උපසිරැසි” Shiddat.(2021).Sinhala.Subtitle.rar – Downloaded 15997 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සබ් එක නියමෙටම තිබ්බා..සිංදු සේරටමත් සබ් කරලා තිබ්බා..ෆිල්ම් එකනම් මරේ මරු..කාලෙකින් බලපු ෆට්ටම හිංදි ලව් ස්ටෝරි එකක්…..ගොඩක් ස්තූතියි අශේන් කවිඳු සබ් එකට…ජයවේවා සූම්…….

    3. අම්මෝ පිස්සුවක් බන් ඒක…තනිය්ම බලද්දී පරන ලවු එකත් මතක් උනා..ඇඩුනා සිරාවටම..😥😥

    Leave a Reply to shashi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram