More

    Shimla Mirchi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    ඔන්න අද අරගෙන ආවෙ පොඩ්ඩක් වෙනස්ම ආදර කතාවක්,Shimla Mirchi..ඉතින් මේ චිත්‍රපටිය 2020 ජනවාරි 3 න් වෙනිදා,Hema Malini,Rajkummar Rao,Rakul Preet Singh මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා ,Imdb 5.1 ක් අරගත්තු මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි කියල කියන්න පුලුවන්
    අවිනාශ් (Rajkummar Rao) කියන්නේ කෙල්ලො එක්ක කතා කරන්න ලැජ්ජ කෙනෙක්,ඒ කියන්නෙ මෙයා කෙල්ලෙක් කැමති කරගන්න කියල ලගට ගියාට කෙල්ල ලගදි කතා කරගන්න බැරිවෙනව,නිකන් ගොලු වෙනව වගේ,ඉතින් මෙහෙම ඉන්න කොට තමයි මෙයා පවුලේ අයත් එක්ක ශිම්ලා වලට යන්නේ…ඉතින් එහේදි තමයි මෙයා නෙයිනාව 9Rakul Preet Singh )දකින්නේ.ඉතින් පලවෙනි බැල්මෙන්ම ආදරයක් ඇති වෙනවා වගේ මෙයාටත් නෙයිනාට හිත යනවා,නෙයිනා ශිම්ලා වල කැෆේ එකක් පටන් ගන්න තමයි හදන්නේ,ඉතින් අවිනාශ් එ කැෆේ එකේ වැඩට යනවා…ඉතින් කොහොම හරි ටික කාලයක් යන කොට අවිනාශ් තීරණය කරනවා එයාගෙ ආදරේ නෙයිනාට කියන්න,ඉතින් හිතුවට මෙයාට ලගට ගිහින් කතා කරන්න බයයි,ඒ නිසා මෙයා කරන්නේ නෙයිනාට ලියුමක් ලියනවා මෙයාගේ ආදරේ කියල..ඉතින් හිතුවෙවත් නැති විදියට ඒ ලියුම ලැබෙන්නෙ නෙයිනගේ අම්ම රුක්මනීට  (Hema Malini)..එතනින් එහාට වෙන දේ බලන්න එහෙනම් ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා ..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram