More

    Sindhubaadh (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    ඔන්න ඉතින් කවුරුවත් නොහිතපු වෙලාවක අපි කවුරුත් බලාගෙන හිටපු විජය සේදුපතිගේ අලුත්ම චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උනා, කොහොම හරි දෙමල භාෂාව තියෙන්නෙ Line Audio එකක් විදියට,ඒත් බලන්න පුලුවන් ප්‍රමාණයට තියෙනවා කියන්න පුලුවන්,
    කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ,තිරු (vijay sedupathi) කියන්නෙ හොරකම් කරල කීයක් හරි හොයාගන්න කෙනෙක්,මෙයාට පොඩ්ඩක් කන ඇහෙනවා මදි,ඉතින් මෙයාට කියන දෙයක් කෑගහල තමයි කියන්න ඕනි,ඉතින් ඔහොම ඉන්න අතරේ තමයි මෙයාට හම්බවෙන්නෙ වෙන්බා (Anjali).වෙන්බගෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා,ඒ තමයි එයා කතා කරන්නෙ කෑගහල එයාට ඒක තේරෙන්නෙ සාමාන්‍යය විදියට කතා කරනවා වගෙ උනත් ඇහෙන අයට ඇහෙන්න කෑගහනවා වගේ,ඉතින් කොහොම හරි මේ දෙන්න එකතුවෙනව ලොකු සිද්ධි ගොඩකින් පස්සෙ,ඔහොම ටික දවසක් යන කොට වෙන්බට රට යන්න සිද්ධ වෙනවා රස්සාවකට,ඒත් යන්නෙ තිරුට දවස් දෙකකින් ආපහු එනවා කියල.ඉතින් එහෙම දවස් දෙකෙන් එන්නම්  කියල රට ගියපු වෙන්බගෙන් තිරුට කෝල් එකක් එනව, ඒ තමයි එයාව පැහැරගෙන ගිහින් කියල,තිරුට ලක්ෂ 5ක් අරගෙන එන්න කියනව එයාව බේරගන්න, ඉතින් ඇත්තටම වෙන්බට මොකද උනේ?තිරු යයිද වෙන්බව බේරගන්න,
    ටික දවසකට පස්සේ දමිල සිනමාවෙන් ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් බලාගන්න පුලුවන්, Chekka Chivantha Vaanam, Oru Nalla Naal Paathu Solren, Sethupathi , Rekka වගේ සුපිරි නිර්මාණය අපිට අරගෙන ආපු Vijay Sethupathi ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Sindhubaadh…තව Anjali (වෙන්බා)එක්ක මෙ චිත්‍රපටියේ Surya Vijay Sethupathi (සුපර්) රoගනයෙන් දායක වෙනව,Imdb 5.8 අගයක් අරගත්තු පැය 2යි විනාඩි 13ක් දිවෙන මේ චිත්‍රපටිය නරබන්න ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD  පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sindhubaadh.(2019).Sinhala.Subtitle.rar – Downloaded 256 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram