today-is-a-good-day
More

    Skyscraper (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dwayne Johnson එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න rock මේ වෙනකොට රංගනයෙන් දායක උන අවසන් සිනමා නිර්මාණයත් අරගෙන තමයි මම ඔයාලව මුණගැහෙන්න ආවේ.චිත්‍රපටයේ නම Skyscraper 2018,මේකේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා දැනට දවස් 4 ක් වගේ වෙනවා.වැඩරාජකාරි එක්ක ලැබුණු නිවාඩුවේ අසනීප  තත්වයකුත් තියාගෙන ඉතින් කොහොමහරි පුළුවන් ඉක්මණට උපසිරැසිය අරගෙන ආවා,zoom.lk එකේ උපසිරැසිය නැතුව චිත්‍රපට නරඹන්නේ නැති අපේ සොයුරු සොයුරියන් වෙනුවෙන්.

    චිත්‍රපටය ගැන කතා කරද්දී 6.0 ක් IMDB අගයක් හිමි කරගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා,මතක ඇතිනේ මිට කලින් rockහිටපු rampage චිත්‍රපටයට ලැබිලා තිබුනෙත් 6.2 IMDB  අගයක් ඒත් ඒ චිත්‍රපටය නැරඹුවා නම් ඒකට ඊට වඩා ලැබෙන්න ඕන කියලා හැමෝම දන්නවා ඇති,ඒ වගේම තමයි මේ චිත්‍රපටයටත් තව රේටින් වැඩි වෙන්න ඕන.

    චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියන්නම් rock එහෙම නැත්නම් චිත්‍රපටයෙ විදියට will sawer කියන්නේ හිටපු හමුදා සෙබලෙක් ඒත් එයා මෙහෙයවන මෙහෙයුමකදී සිදුවන සිදුවීමක් නිසා එයාගේ කකුලක් අහමි වෙනවා.කොහොමහරි will ව අනතුරෙන් පස්සේ අරගෙන යන රෝහලේ වෛද්‍යයවරියක් තමයි සේරා කියන්නේ මේ සිද්ධියෙන් පස්සේ සේරයි විලුයි විවහා වෙලා නිවුන්නු දෙන්නෙක් ලැබෙනවා.ඒ වෙනකොට විල් වැඩ කරන්නේ එයාගෙම සමාගමක ආරක්ෂණ පද්ධති පිරික්සුම්කරුවෙක් විදියට මෙහෙම කතාව යද්දී මෙයාලට හොං කොං වලට යන්න වෙනවා ගොඩනැගිල්ලක ආරක්ෂණ පද්ධතිය තක්සේරු කරන්න,නිකම්ම ගොඩනැගිල්ලක් නෙවෙයි දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලේ,ඒත් හැමෝටම රහසේ මේ ගොඩනැගිල්ල විනාශ කරන්න කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා ඒ ඇයිද?කවුද එහෙම කරන්නේ?will ගේ පවුල මේකට මැදි වෙන්නේ කොහොමද?මේ දේවල් දැනගන්න නම් කතාව බලලා ඉන්නම වෙනවා.අවසන් වශයෙන් කියන්නේ මගහැරගන්න නොවටින චිත්‍රපටයක් කියලා තමයි මොකද rock ඉන්න චිත්‍රපටයක් කවදාවත් boaring වෙලා නැහැනේ.එහෙනම් මම ගියා හැමෝටම සුභ  දවසක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Skyscraper (2018) සිංහල උපසිරැසි” Skyscraper.2018.Sinhala.Subtitle.rar – Downloaded 484 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram