spot_img

Snake Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඔයාලට අද අපි ගෙනාවා චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි snake girl. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ යින් යූ….ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට අයිති නැති කැලෑවක විද්‍යාත්මක පර්යේෂණයක් කරන තරුණ විද්‍යාඥයෙකු වන ලින් චෙන් සහ සහ විශාල සර්පයෙකු විසින් ඇති දැඩි කල ගැහැනු ලමයෙකුගේ කතාවක්. එක්තරා කණ්ඩායමක් නිසා මේ විශාල සර්පයා සහ ගැහැනු ලමයගේ රහස් හෙලි වෙනවා ක්‍රමයෙන් ක්‍රමයට. විස්මිත පෙළඹවීමනික් සහ ආකර්ශනීය දසුන් සහ කුතුහලය වන අංගවල එකතුවකින් තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ..

මේ කැලයේ සැඟවුණු රහස් සහ ධනපතියන් අතර ඇතිවෙන තරග කොහොමද වෙන්නේ කියලා ඔයාලා මේක බලලම දැනගන්න.ඉහළ නිර්වද්‍යතාවයකින් යුත් ආයුධ සමඟ මිනිසුන් සහ සර්පයින් අතර ඇති වෙන ආරවුල් සටන් බලය, ලේ වැගිරීම් වගේ දේවල් මේ චිත්‍රපටය පුරාම තියෙනවා. ඒවගේම කුතුහලය පිරුණු ත්‍රාසය මුසු කරගත් ලස්සන චිත්‍රපටයක් තමයි මේක. එහෙනම් අදට සමුගන්නවා. තවත් එකකින් හමුවෙමු. සුබ දවසක්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති YOUTUBE පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram