spot_img

Sonic The Hedgehog (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2020 වසරේ ජනවාරි මස නිකුත් උන කවුරුත් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. සොනික් කිව්වාම ඔයාලා හැමෝම දන්නවා නේ කවුද කියලා.. සොනික් කාටුන් එක ලංකාවෙත් ලොකු පොඩි කා අතරත් හොදින්ම ජනප්‍රිය උනා.. James Marsden,Ben Schwartz‍,Tika Sumpter හා Jim Carrey ගේ රංඟනයෙන් හැඩවෙන මේ චිත්‍ර‍පටිය පැය 1 විනාඩි 40ක ධාවන කාලයකින් යුත්තයි..

කතාව ගැන කිව්වොත් එහෙම සොනික්ගේ ලෝකය විනාස විම නිසා සොනික් එනවා පෘථිවියට.. මෙහෙට ආවත් සොනික් තනියම තමයි ජිවිතේ ගත කරන්නේ එහේදි ඔහුට අහම්බෙන් වගේ තෝමස්ව මුණ ගැහෙනවා. ඔහු පොලිස් නිලධාරියෙක්.. කොහොම හරි මේ දෙන්නාගේ යාළුකම මුලින් නම් පැහෙන්නේ නැහැ නමුත් දිගට යද්දි දෙන්නා එකතු වෙනවා. සොනික් කියන්නේ සුපිරි බලයක් තියන කෙනෙක් නේ. දවසක් සොනික්ගේ වරදක් නිසා සොනික් ගැන හොයන්න රජයෙන් තිරණය කරනවා මේක බාර දෙන්නේ ආචාරය රොබර්ටික් ට. ඉතින් සොනික්ව මොහුට හොයාගන්න පුලුවන් වේවිද? සොනික් අර මුළු රටේම අවධානය යොමු වෙන්න මොනා කරන්න ඇතිද.. ඒ සේරම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරබුවාම.

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB / BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් සමීර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram