today-is-a-good-day
More

    Sooryavanshi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Golmaal: Fun Unlimited,Golmaal Returns,Golmaal 3,Singham,Chennai Express,Singham Returns ,Dilwale,Golmaal Again,Simmba වගේ දැවැන්ත චිත්‍රපටි අපිට අරගෙන ආපු අධ්‍යක්ෂවරයෙක් තමයි Rohit Shetty කියන්නේ,ඉතින් Rohit Shetty ගේ චිත්‍රපටි වන Singham,Singham Returns,Simmba මේ චිත්‍රපටි මාලාව එකිනෙකට සම්බන්ධ උන චිත්‍රපටි මාලාවක් උනා..Singham  චිත්‍රපටි මාලාව තුලින් අපිට අජේ දේව්ගන් දකින්න ලැබුන අතර, Simmba  චිත්‍රපටිය තුලින් අපිට රන්වීර් සිං දකින්න ලැබුනා..ඔයාල Simmba   බැලුවනම් එහෙම දකින්න ඇතිනේ, Simmba චිත්‍රපටිය අවසානයේ ඉගියක් දෙනවා අපිට අලුත්ම චිත්‍රපටියක් ගැන..ඒ තමයි Sooryavanshi…ඔන්න ඉතින් කොරෝනා නිසා සිනමා ශාලා වැහෙද්දී ගොඩක් චිත්‍රපටි OTT හරහා නිකුත් වෙන්න ගත්තා..ඒත් කොහොම හරි Sooryavanshi නම් OTT  වලට කෙලින්ම නිකුත් කරේ නෑ..ඉතින් සිනමා ශාලාවලට නිකුත් වීමත් සමග Sooryavanshi  අති සාර්ථක ලෙස තිරගත උනා..

    Sooryavanshi  චිත්‍රපටියත් සමග අද මම අරගෙන එන්නේ මගේ 450 නි උපැසිරැසි ගැන්වීම,ඉතින් ඒකත් මතක් කරන ගමන්  Rohit Shetty ගේ  Cop Universe හි අලුත්ම චිත්‍රපටිය වෙන Sooryavanshi හි කතාව පැත්තට හැරෙමුකෝ…

    1993 දී මුම්බයි වල මරාගෙන මැරෙන පිපුරුමක් කරන්න ත්‍රස්ත්‍රවාදින් විසින් RDX කිලෝ 1000ක් අරගෙන එනවා,ඒත් ඒ පිපිරුමට ඒ ත්‍රස්ත්‍රවාදින් පාවිච්චි කරන්නේ කිලෝ 400ක් විතරයි ඉතිරි කිලො 600ම ඉන්දියාවෙම තැනක වලදාල තියෙනවා කියල බුද්ධි අංශ හොයාගන්නවා..කොහොම හරි ඒ කොහෙද කියල කවුරුවත්ම දන්නේ නෑ..ඉතින් කොහොම හරි කාලේ ගෙවීයත්ම ඒ ගැන කතාව හෙමින් හෙමින් අඩුවෙනවා..ඒ අතරෙදී තමයි පාකිස්ථානයෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් 40ස් දෙනෙක් ඉන්දියාවට එන්නේ….ඊට ටික කාලෙකට පස්සේ ආරංචි වෙනවා බුද්ධි අංශ වලට, ඉන්දියාවේ විවිධ ස්ථාන වල බෝම්බ පිපිරුම් කරන්න සැලසුම් කරල තියෙනවා කියල..ඉතින් මේ තත්වය පාලනය කරගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Sooryavanshi
    Akshay Kumar,Katrina Kaif ,Ajay Devgn ,Ranveer Singh,Jackie Shroff, වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන Sooryavanshi  චිත්‍ර්පටිය අවසානයේ අපිට ඊලග Singham  චිත්‍රපටිය ගැනත් ඉගියක් ලැබෙනවා…එහෙනම් ආයෙත් උපැසිරසියකින් හම්බවෙනකම් අදට සමුගන්නවා…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sooryavanshi (2021) සිංහල උපසිරැසි” Sooryavanshi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 10165 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    15 COMMENTS

    1. Congratulations brother … 💚💚💚
      Oyage subtitles hamadama dakinawa.. godak satutin balanne asa ekak awot sub eka arm.. jayawewa hamadamat ❤️❤️❤️❤️❤️😍😍😍😍

    2. සබ් 450 ක් ! ..යකෙක් තමයි ඉතින්
      බොහෝමත්ම ස්තුතියි අපි වෙනුවෙන් මේකන කට්ටට

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      Request:
      Sabhaapathy (2021) Tamil HDRip

    4. ස්තුතියි බං සබ් 450 කම කලාට , 445500 ක් තව සබ් කරන්න ලැබේවාආආආආආආආආආ …

    Leave a Reply to මයිකි Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram