spot_img

Sreekaram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Sharwanand සමඟින් Priyanka Mohan රංගනයෙන් දායක වුනු “Sreekaram” කියන තෙළුගු චිත්‍රපටියට තමයි උපසිරැසියක් අරගෙන ආවේ. මේක අද උදේ ආපු චිත්‍රපටියක්.

IMDb 7 ක අගයක් සමඟින් ගූගල් මනාප 93% හිමිකරගෙන තියෙන මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 9කින් සමන්විත වෙනවා වගේම ලස්සන සිංදු 2කින් යුක්තයි. සුපුරුදු පරිදි තවත් ගොවිතැන හා බැදුණු චිත්‍රපටියක් තමයි මේක.අනන්තරාජුගාරුපුරම් කියන ගම්මානෙ වෙසන වැසියන්ගෙ ගොවිතැන හා සම්බන්ධ කතාවක් ගලා ගෙන යන්නෙ. කාර්තික් කියන සොෆ්ට්වෙයර් ඉංජිනේරුවා ගොවිතැනට පිවිසීමෙන් වෙන වෙනස් වීම පෙන්වලා තියෙනවා.

මේ ටයිප් එකේ හුගක් බලල තියෙන එකේ මේකත් බලන්න කියලා ආරාධනා කරනවා.තවත් උපසිරැසියකින් හමුවෙමු.!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram