spot_img
spot_img
More

    Srinivasa Kalyanam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 අගෝස්තු මාසයේ 9 වෙනිද නිකුත් වුනු imdb 5.9 ක අගයක් හිමිකරගත් තෙලිඟු ෆිල්ම් එකක් තමා මේක.ප්රධාන චරිත නිරූපණය කරන්නේ Nithin සමඟින් Rashi Kannaයි.

    සම්ප්රදායට ගරු කරන හොඳ කොල්ලෙක් තමා වාසු කියන්නේ.දවසක් මෙයා පාරෙදි අනතුරට පත්වන ගැහැනු ලමයෙක්ව බේරගන්නව.ඒ ගැහැනු ලමයගෙ නම තමා ශ්රී කියන්නේ.කොහොමහරි මෙයා වාසු ඉන්න බෝඩිමේ නවතින්නත් එනවා ..වාසුගෙ හැසිරීම් දැකල මෙයාට එයා ගැන ආදරයක් ඇති වෙනවා.ඉතින් වාසුත් මේ ගැන දැනගෙන ආදරය කරන්න පටන් ගන්නවා.නමුත් ශ්රී කියන්නේ සාමාන්ය කෙල්ලෙක් නෙමේ.RK කියන ලොකු කම්පැනියක අයිතිකාරගේ දුව..ඉතින් මෙයාගේ තාත්තට ලෝකෙ වැදගත්ම දේ තමයි ව්යාපාර.අනිත් අතින් වාසුගෙ පවුල ගමේ ජීවත් වන සම්ප්රදායට ගරු කරන කට්ටිය .ඉතින් මේ දෙන්නට විවාහය කොහොම සිද්දවෙයිද?? විශේශයෙම්ම RK කියන්නේ ටිකක් ඔලුව උදුම්මාගෙන ඉන්න කෙනෙක්. මේ තෙලිඟු ෆිල්ම් එකනම් ඔයා බලන අනිත්ව වගේ නෙමේ ටිකක් වෙනස් එකක්.සාම්ප්රදායික තෙලිඟු විවාහය මංගල්ලයක් ගැන ගොඩක් දේවල් දැන ගන්නත් පුලුවන් .

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Srinivasa Kalyanam (2018) සිංහල උපසිරැසි” Srinivasa.Kalyanam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 500 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram