today-is-a-good-day
More

    Stillwater (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2021 අගෝස්තු 6 වෙනිදා නිකුත් කෙරුණු Stillwater චිත්‍රපටියේ උපසිරැසි අරගෙන අද ආවේ. ඇමරිකානු චිත්‍රපටියක් වුනාට, මේක රූ ගත කරලා තියෙන්නේ ප්‍රංශයේ. ඒ නිසාම දෙබස් ගොඩාක් තියෙනවා ප්‍රංශ භාෂාවෙන්. ඒ හැම එකක්ම සිංහලෙන් ලියන්න මම උත්සාහ කලා. මම හිතනවා ඒක සාර්ථක වෙන්න ඇති කියලා. ප්‍රංශ සහ ඇමරිකානු සංස්කෘති දෙක ගැනම කතා කරන නිසා, මේක මේ වෙනකොටත් ආදායම් වාර්ථා තබමින් තිරගත වෙනවා. වාර්ථා වන විදියට මේ වෙනකොටත් $16.9 මිලියනයක් ලබාගෙන තියෙනවා. Ratings වලින් මේ වෙනකොට ලබාගෙන තියෙනවා, IMDB 6.6, RottenTomatoes 75%, Facebook 3.4, Google Users 74%.

    චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Tom McCarthy විසින්. ඔහු කතාව හොඳට රූප රචනය කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Matt Damon (බිල් බේකර්), Camille Cottin (වර්ජිනි), Abigail Breslin (ඇලිසන් බේකර්) සහ ළමා නිළි Lilou Siauvaud (මායා) ඇතුළු පිරිසක්.

    කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ඇලිසන් හිරේ යන්නේ මිනිමැරීමේ චෝදනාවකට. ඇයගේ පෙම්වතියගේ. සමාජය, ඒ සමලිංගික සම්බන්ධයට විරුද්ධ වන්නේ, ඇයව මිනිමරුවෙක් කිරීමෙන්. අවුරුදු පහකට පසු ඇයගේ පියා, බිල් බේකර් ඇයගේ සුවදුක් බැලීමට හිර ගෙදරට යන්නේ, ආච්චිට තවදුරටත් ඒ ගමන යා නොහැකි නිසා. ඇලිසන්ගේ නිවරදි බව ඔප්පු කිරීමට බිල් බේකර් පෙළඹෙන්නේ ඉන් පසුවයි. ඒ වෑයම සාර්ථක වෙයිද? බිල් බේකර්ගේ අනාගතය මොන‍වගේ වෙයිද? වර්ජිනි සහ මායා, ඔහුගේ ජීවිතයට කරන බලපෑම මොන වගේ වෙයිද? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Stillwater (2021) සිංහල උපසිරැසි” Stillwater.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3238 times – 1 MB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Rise of the Footsoldier: Origins (2021)
      The Night House (2020)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram