spot_img
spot_img

Stree (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Comedy Horror කාණ්ඩයට අයත් වෙන මේ චිත්රපටය මිනිත්තු 129ක් පුරා දිවෙන අතර කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුළුවන් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ බිහිවූ දක්ෂ නළුවකු වන රාජ්කුමාර් රාවෝ සමගින් සුරූපී ශ්රද්ධා කපූර් ගෙන් රංගනයෙන් හැඩවෙච්ච මේ සිනමා සිත්තම ඉන්දියානු නාගරික පුරාවෘතයක් පදනම් කරගෙන තැනුවක්. මහා රෑට පිරිමි අයවලුන් පැහැරගෙන යන කාන්තා ආත්මයක් ගැන තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් මෙයාගේ බැල්මෙන් බේරෙන්න ඒ දවස් වල හැම ගෙදරම බිත්තියේ “ස්ත්රිය, අද නොවේ හෙට එන්න” කියලා ලියලා තිබුනලු. (හරියට අර “බාලගිරිදෝෂය අද නෙවේ හෙට” වගේ එකක්). ඉතින් චිත්රපටියක් විදිහට ගත්තම ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බවක් පෙනෙන්නට තියෙනවා. නැත්නම් ඔච්චර රේටින් හම්බෙන්නේත් නෑනේ. කාලයක් තිස්සේ පැවතුනු හොඳ චිත්රපටි හිගයක් පැවතුනු සිනමා කාන්තාරයට වැටුණු දිය බින්දුවක් කියල කියන්න පුළුවන් සුපිරි ගනයේ චිත්රපටියක් වගේම කාලෙකින් පොඩ්ඩක් ලේ පිරිසිදු කරගන්නත් පුළුවන් චිත්රපටියක් කියලත් ඔයාලට මතක් කරන්න ඕන.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Stree (2018) සිංහල උපසිරැසි” Stree.2018.Sinhala.Subtitle.rar – Downloaded 1683 times – 43 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram