spot_img
spot_img

Style (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එහෙනම් අද මම මේ අරන් එන්නෙ මගේ පළවෙනි මලයාලම් උපසිරැසිය…වැඩේ කියන්නෙ මේකටත් හෙනයක් පාත් වුන එකයි…..මේකට esub තියෙන්නෙ Hindi dubbed කරපු audio එකේ දෙබස් වලට. ඒ කියන්නෙ ඔරිජිනල් මලයාලම් දෙබස් වලට Esub එකක් නැහැ, ඉතිං අපිට මලයාලම් පුලුවනෑ.. ඒක නිසා ඔයාලගෙ රස වින්දයට බාධාවක් නොවෙන විදියට උපසිරැසියේ වෙනස් කම් කරමින් ඔයාලට බලන්න පුලුවන් මට්ටමේ උපසිරැසියක් නිර්මාණය කරා..

මේ ෆිල්ම් එක ඇවිල්ලා Style (2016) කියන ෆිල්ම් එක…කවුරුත් මේකෙ වීඩියෝ නම් දැකලා ඇති ෆ්බී තියෙනවා..අර කොල්ලගෙ කාර් එක පිටිපස්සෙ හැප්පුව එකට කෙල්ලගෙ කාර් එකේ ස්ක්‍රීන් එකත් කුඩු කරලා, එළියට අරන් කනට එකක් ගහන්නෙ… ආන් ඒක.. Thriller | Romance ඝනයට අයත් වෙන මේ ෆිල්ම් එකට IMDb අගය 5.2ක් ලැබිලා තියෙනවා….මේකෙ විලන් චරිතෙ කරන්නෙ Forensic , Luca කියන ෆිල්ම් වල ප්‍රධාන චරිතෙ රගපාපු Tovino Thomas කියන නළුවා… එතකොට Unni Mukundan සහ Priyanka කියන දෙපළ ප්‍රධාන චරිත 2ක රගපානව…..

කතාව ගත්තොත් අපේ විලන්, ඒ කියන්නෙ එඩ්ගර් එයාට තියෙනවා තම පියාගෙන් පාරම්පරිකව ලැබුණු කාර් එකක්, එයා ඉපදුනෙත් ඒ කාර් එකේමයි, අම්මා මිය ගියෙත් ඒ කාර් එකේ මයි, ඒක නිසා එඩ්ගර්ට මේක පණටත් වඩා වටිනවා….දවසක් දියා (නිළිය) අපෙ ටොම්ව (නළුවා, වීරයා) මුණ ගැහෙන්න යන වෙලාවක එයාගෙ කාර් එක අර එඩ්ගර් කියන කෙනාගෙ කාර් එකේ වදිනවා, ඉතිං හරියට කේන්ති ගිය එඩ්ගර් කෙල්ලට කනට එකක් ගහලා යනව…ඕක දැකපු කොල්ලා එඩ්ගර්ව එලවන් ගිහින් ගහලා එනවා….එඩ්ගර් කියන්නෙ මුළු නගරෙම පාලනේ කරණ මැරයෙක්…. ඔන්න ඔහොම තමයි අපේ කපල් එකේ දිවියට හතුරෙක් විදියට එඩ්ගර් එකතු වෙන්නෙ..එතැන් සිට තමා බලන්නම ඕනෙ.. මේකෙ අපෙ ටොම්ට ජෙරී කියලා මල්ලියෙක් ඉන්නවා, පොර තමා පොර.. හරි පොඩියි ඒ වුනාට කෑල්ලක් ඉන්නවා.. මරු කටක් තියෙන්නේ.. ඒ අයියා මලෝ ඩබලත් ටොම් & ජෙරී වගේම ඇනකොටා ගන්න එකමයි වැඩේ.

****මේක බලද්දි මලයාලම්ක් බලනවා කියලනම් අමතකම වෙනවා, ඒ තරම තෙළුගු ආරෙ ෆිල්ම් එකක්…භාෂාවත් ලස්සනට හසුරුවනවා..*****  අදට ගිහින් එන්නම් එහෙනම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති You Tube පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Style.2015.Malayalam.Sinhala.Subtitle.rar – Downloaded 4107 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

16 COMMENTS

  1. patta aye kiyala wedak ne. film eka nam suppa. balala ewith comment eka danne. niyamai film eka. elama tanx sub kalata me film ekata.

  2. එලම බොක්ක❤👌
    මේ වගේ පරණ මගහැරුණු අනිත් හොද ෆිල්ම් වලටත් සබ් ඕනා❤

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram