spot_img
spot_img
More

    Sweet Virginia (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ෆිල්ම් බලබල ඉද්දී මටත් හිතුනා සබ් එකක් කරන්න.ඉතින් zoom එකෙන් අවස්ථාවක් ලැබුන නිසා කරපු පලවෙනි සබ් එක තමා මේ. zoom එකේ ඇඩ්මින් මඩුල්ලට ස්තුතියි මට අවස්ථාවක් දුන්නට හරි එහෙනම් ෆිල්ම් ඒක දිහාට හැරෙමු එහෙනම්.Sweet Virginia චිත්‍රපටිය Jamie M. Dagy ගෙ අධ්‍යක්ෂණයක්.මේක නිකුත් වුනේ 2017 නොවැම්බර් 17 වෙනිදා.මේ වෙනකොට IMDb දර්ශකයේ 6.3/10 ක රේට් එකක් අරන් තියන thriller/drama විදිහේ ෆිල්ම් එකක්.daredevil කතා මාලාවේ punisherට පන පොවපු Jon Bernthal වගේම Christoper Abbott මේකේ ප්‍රධාන චරිත නිරුපනය කරනවා.කුලියට මිනීමරන කෙනෙක්ට කියලා තමන්ගේ සැමියාව මරපු කාන්තාවකුයි, මිනිමරුවයි, ඔහු නැවතිලා ඉන්න තැනේ අයිතිකාරයයි තවත් සුළු පිරිසක් අතර තමා කතාව ගලන් යන්නේ. බැලුබැල්මට පොඩි කතාවක් වගේ පෙනුනට ඇතුලේ ලොකු සමාජ දුර්වලතාවක් පෙන්නනවා කියලයි මට හිතෙන්නේ.ඉතින් එහෙනම් රස විදලම බලන්නකෝ අවසානයේ මොකද වෙන්න කියලා.වැරදි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන.ජය වේවා!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Sweet Virginia 2017 සිංහල උපසිරැසි” Sweet.Virginia.2017.Sinhala.Subtitle.rar – Downloaded 108 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram