spot_img
spot_img

Taanakkaran (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද ඔයාලට ගෙනාවා ගොඩක් ලස්සන චිත්‍රපටයක් නම තමයි ටානක්කරන්…මේක ශිවා විසින් අධ්‍යක්ෂණය කරන ලද දෙමළ ක්‍රියාදාම චිත්‍රපටයක්. චිත්‍රපට නලු නිළියන් ලෙස වික්‍රම් ප්‍රභූ අංජලි, ලාල්, M. S. බාසකර් සහ තවත් ගොඩක් ඉන්නවා.. චිත්‍රපටයේ කතාව සිදුවන්නේ පොලිස් පුහුණු කඳවුරක.

මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන්ම පොලිස් පුහුණුවක් සහ තරඟයක් ගැන තමයි කතාව යන්නේ…. එම පොලිස් පාසලේ (PRS) එක් කණ්ඩායමකට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුන දීමට සිදු වෙනවා.. මේ පොලිස් පුහුණු ස්ථානය පාලනය කරනු ලබන්නේ පොලිස් පරීක්ෂක මුත්තුපාණ්ඩි සහ ඔහුගේ ගෝලයෙක් වෙන ඊශ්වරමූර්ති.ඉතින් පෙළපාළි පුහුණුවේ නාමයෙන් බඳවා ගන්නා අයට මේ දෙන්නා නොයෙක් වධ හිංසා පමුණුවනවා .. එහෙම කරන්නේ ඒ අය කියන කරන විදියට ඉන්නේ නැති අයට තමයි.. කොහොම හරි වික්‍රම් ප්‍රභූ රඟපාන්නේ පුහුණු සැසියේදී නිර්දය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ආක්‍රමණශීලී පුහුණුකරුවෙකු විදියට.. මොහු මුතුපාණ්ඩි හා ඊශ්වරමුර්ති ගැන ඉහලට පවා පැමිණිලි කරනවා.. එතැනින් එහාට තමයි ඔහුට අන්තිමට මේ දෙන්නා ගෙන් නොයෙක් කරදර වලට මුණු දෙන්න වෙන්නේ…මේක කුතුහලය පිරුනු බලන්න ආස හිතෙන ජීවිතයට වටින කතාවක්..හැමෝටම බලන්න ආරාධනා කරනගමන් මම අදට සමුගන්නවා.සුබ දවසක්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Taanakkaran (2022) සිංහල උපසිරැසි” Taanakkaran.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4188 times – 1,023 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram