More

    News of the World (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Action, Adventure, Drama ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන ඉoග්රීසි චිත්රපටියක් තමයි අද අරගෙන ආවේ,American Western drama වර්ගයට අයත් වෙන චිත්රපටි වලට කැමති අයටනම් ගැලපෙනම චිත්රපටියක් තමයි මේක,මේ වෙද්දි Imdb 7.0 ක් ලබා ගන්න මේ චිත්රපටිය සමත් වෙලා තියෙනවා,2016 නිකුත් උන News of the World යන නවකතාව ආශ්රයෙන් තමයි මේ චිත්රපටිය නිර්මාණය කරල තියෙන්නේ,නවකතාවේ වගේම චිත්රපටියේ නමත් News of the World..

    කතාව ගැන කිව්වොත්,කතාව දිවයන්නේ 1870 කාලයේ ඉදන්,කැප්ටන් ජෙෆර්සන් කියන්නේ හිටපු හමුදා සෙබලෙක්,මෙයා දැන් දිවි ගෙවන්නේ නගරෙන් නගරයට සංචාරය කරලා… ඉතින් ඒ යන අතරේ තමයි මෙයාට එක්තරා ලමයෙක්ව හම්බවෙන්නේ,ඉතින් කොහොම හරි මෙයාට බාරවෙනවා මේ ලමයව එයාගේ පවුල වෙතට ගිහින් බාරදෙන්න,ඉතින් අද කාලේ වගේ නෙවෙයිනේ ඒ කාලේ ගමන ගොඩක් අමාරුයි,දුෂ්කරයි,ඉතින් මෙයාල මේ යන සoචාරේදී මොන තරම් ප්රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියල චිත්රපටිය අරගෙන බලන්න,කියල ආරාධනා කරන ගමන්ම අදට සමුගන්නවා,එහෙනම් ආයෙත් සිoහල උපැසිරැසි එකක් සමග හම්බවෙමු….

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති යු ටියුබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “News of the World (2021) සිංහල උපසිරැසි” News.of.the.World.2021.Sinhala.Subtitle.rar – Downloaded 2262 times – 564 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram