More

    Tanhaji: The Unsung Warrior (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    අලුතෙන්ම ආපු හින්දි චිත්‍රපටියකට තමයි අද මෙහෙම උපැසිරැසි අරගෙන එන්නේ,Ajay Devgn,Saif Ali Khan,Kajol,Sharad Kelkar වගේ සුපිරි නළු නිලියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටිය තමයි Tanhaji: The Unsung Warrior..Imdb දර්ශකයේ 8.3 ක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටිය 2020.01.10 තමයි ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ,
    කතාව ගැන කිව්වොත්,තමන්ගේ පුතාගේ විවාහයට ආරාධනා කිරීමට රජ මාලිගාවට යන තානාජි හෙවත් තාන්‍යාට (Ajay Devgn) දැනගන්න ලැබෙනව මරාති රාජධානියට පහරදෙන්න උදයබාන් (Saif Ali Khan,)කියල කමාන්ඩර් කෙනෙක් යටතේ හමුදාවක් එනවා කියල,ඉතින් මරාතියන්ගේ මේ රාජධානිය උදයබාන්ගේ හමුදාවෙන් බේරගන්න පුලුවන් වෙයිද?
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Tanhaji.(2020).Sinhala.subtitle.rar – Downloaded 959 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram