today-is-a-good-day
More

    Teen Wolf The Movie (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Teen Wolf The Movie (2023) Sinhala Subtitle

     

    හරි යාලුවනේ අවුරුදු 3 ට පස්සේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ උනෙ.ඉතින් අද අරගෙන ආවේ 2011-2016 කාල වකවානුව තුල අතිශය ජනප්‍රිය  වෙච්ච කතාමාලාවක් උන Teen wolf කතාමාලාවට අදාළ Teen wolf the movie කියන චිත්‍රපටය ඒ උනත් කතාමාලාව බලලා නැති කෙනෙක්ට උනත් මේක බලන ඒක ගැටළුවක් වෙන්නේ නැහැ මොකද චිත්‍රපටයේ අන්තර්ගත කතාව කතාමාලාව එක්ක ලොකු සම්බන්ධයක් නැහැ.ඒ වගේම චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබිලත් තියෙනවා 92% ක ගුගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නේ නැහැ ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා ඉතින් හැමෝටම ආරාධනා කරනවා අවුරුදු ගානකට පස්සේ ආපහු බිකන් හිල්ස් පැත්තට ගිහින් එන්න.එහෙමනම් මේ අපුරු සිනමා සිත්තම රස විඳින්න ඔයාලට භාර කරලා මම සමුගන්නවා.ඒ වගේම කියන්න ඕන චිත්‍රපටයේ අඩංගු ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා.ඒකත් මතකේ තියාගෙන එහෙනම් බලමුකෝ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Teen Wolf The Movie (2023) සිංහල උපසිරැසි” Teen.Wolf.The.Movie.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4682 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to vilana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram