spot_img
spot_img

Thandel (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Thandel (2025) Sinhala Subtitle

 

Chandoo Mondeti’ගේ අධ්‍යක්ෂණයකින් සහ තිර රචනයකින් හැඩවුනු Thandel කියන්නේ පසුගිය පෙබරවාරි 7 වෙනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුණු, ඒ වගේම සත්‍ය කථාවක් පාදක කරගෙන හදපු තෙළුඟු චිත්‍රපටයක්.

මෙම අධ්‍යක්ෂක විසින් නාග චෙතන්‍යා එක්ක මීට පෙරත් ෆිල්ම් දෙකක් කරල තියෙනවා. ඒ තමයි, Savyasachi සහ Premam. තන්ඩේල් කියන්නෙ 03 වෙනි එක. ඒවගේම මේ අධ්‍යක්ෂකගෙ සියළුම චිත්‍රපට වලට zoom අපි විසින් උපසිරැසි දීලා තියෙනවා.

මේකෙ සංගීත අධ්‍යක්ෂණය අපි කොයි කවුරුත් හඳුනන DSP විසින් කරලා තියෙන්නෙ. ඉතිං අහන්න දෙයක් නෑ, ලස්සනටම තියෙනවා. ඔයාලගෙ රසවින්දනය වෙනුවෙන් සියළුම ගීත උපසිරැසියෙන් හැඩගන්වලා ඇත්තේ.

කථාව පැත්තට ගියාම මට්චිලේසි කියන ධීවර ගම්මානයක් එක්ක තමයි බැදෙන්නේ. මේ මුළු ගමම දන්න ආදර කථාවක් තමයි මේ ෆිල්ම් එක පුරාම දුවන්නේ. ඒ තමයි රාජුගෙයි සත්‍යාගෙයි ආදර කතාව. මේ දෙන්නට හැම අවුරුද්දෙම මාස 3යි එකට ඉන්න ලැබෙන්නෙ. අනිත් මාස 09ම රාජු ඉන්නේ මුහුඳෙ. ඔවුන්ගෙ ජීවිකාව තමයි මාළු අල්ලන්න යන එක.

ඉතිං මුහුඳු ගියාම, ඒ මාස 09 හරිම අමාරුවෙන් ගෙවන මේ දෙපළගෙ කථාව ලස්සනට විඳහා දක්වනවා. එහෙම අමාරුවෙන් ඉන්න බැරිම තැන සත්‍යා ගන්න තීරණයකට රාජු එකඟ නොවීමත් එක්ක මේ කථාව වෙනස් මඟකට යොමු වෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලල දැනගන්න එහෙනම්.

හරි එහෙනම් මීට කලින් අපි ඔයාලට PRE-HD, leaked HDRip කියන පිටපත් දෙකටම උපසිරැසි ලබාදුන්නා. මේ PREHD පිටපතෙ සම්පූර්ණ චිත්‍රපටයම දාවනය වුනා. Leak වුන HDRip එකේ අවසාන කොටස තිබුනෙ නෑ. ඉතිං අද මේ අපි අප්ඩේට් කරලා තියෙන්නේ ORIGINL HDRip පිටපත. මේකේ සම්පූර්ණ පිටපතම තියෙනවා. ඒත් අර PREHD එකේ තිබුන අවසන් කොටස අයින් කරලා. ඒ වගේම දෙබස් ගොඩක් ආයෙම හඩ කවලා තියෙනවා. ඉන්දියන් පාකිස්ථාන් අතර සිදුවීම් නිසා මේකෙ ගොඩක් දෙබස් OTT වලින් වෙනස් කරල තියෙනවා. සමහර ඒවා මියුට් කරලා. සමහර ඒවා හඩ කවලා. හැබයි ESub එක නම් වෙනස් කරල නෑ ගැලපෙන්නෙ. ආයෙ අන්තිමෙ තියෙන සිංඳුවෙත්
හඬ වෙනස් කරලා හෝ යම් එඩිට් එකකින් හෝ කොහොම හරි වෙනස් කරලා තියෙනවා. ඒකට නම් දුකයි. කලින් පිටපතේ වොයිස් එක තමා ලස්සනම.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

 

Download “Thandel (2025) සිංහල උපසිරැසි” Thandel.(2025).Sinhala.Subtitles.rar – Downloaded 5412 times – 286 B

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. තෑන්ක්ස් මචං අප්ඩේට් එකට….
    දැං දීල තියෙන එක ඔරිජිනල්ද මචං…

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram