spot_img
spot_img

Thank you brother (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ වෙනස්ම ආකාරයේ  තෙලෙගු චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Thank You Brother,ඉතින් Anasuya Bharadwaj සහ Viraj Ashwin රංගනයෙන් දායක වෙනවා… Rangasthalam,Yatra,Kathanam,Meeku Maathrame Cheptha,ච්ත්‍රපටි වලින් වගේම ලගදී නිකුත් උන Chaavu Kaburu Challaga චිත්‍රපටියෙන් අපිට Anasuya Bharadwaj ව දැකගන්න ලැබුනා..

ඉතින් කතාව ගැන කිව්වොත්,තමන්ගේ සැමියට සිද්ද උන අනතුරක් නිසා,ඔහුගේ මරණින් පස්සේ ජීවිතේ ගෙවාගන්න ගොඩක් දුක් විදින කෙනෙක් තමයි ප්‍රියා කියන්නේ,ප්‍රියාට මේ වෙද්දි දරුවෙක් ලැබෙන්න ඉන්නේ, එක දවසක මෙයාගේ සැමිය වැඩ කරපු සමාගමෙන් මෙයාට වන්දි මුදලක් ලැබෙන්න තියෙනවා ඒක අරගෙන යන්න එන්න කියනවා,ඉතින් ප්‍රියාට යන්න වෙන්නේ මේ සමාගම අයිතිකාරියගේ ගෙදරට,ඉතින් කියපු දවසෙම ඒ නිවාස සංකීර්ණයට යන ප්‍රියාට ඒ සමගමේ අයිතිකාරියව එදා හම්බවෙන්න ලැබෙන්නේ නෑ,ඉතින් පස්සේ එන්නම් කියල ආපහු යන ප්‍රියා ලිෆ්ට් එකට නගින්නේ හිතේ දහසකුත් ප්‍රශ්න තියාගෙන,ඒත් නොහිතපු විදියේ දෙයක් තමයි ඇයට ලිෆ්ට් එක ඇතුලේදී වෙන්නේ..එහෙනම් අරගෙන බලන්නකෝ Thank You Brother

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Thank you brother (2021) සිංහල උපසිරැසි” Thank.you.brother.(2021).Sinaha.Subtitle.rar – Downloaded 3077 times – 828 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram