spot_img
spot_img
More

    The Arctic Convoy (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    The Arctic Convoy (2023) Sinhala Subtitle

     

    ඔන්න එහෙනම් තව චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක 2023 වර්ෂයේ නිකුත් උන එකක්. ඊයේ පෙරේදා තමයි මේකේ බ්ලුරේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ. මේක දෙවැනි ලෝක යුද්ධේ කාලේ උන සිදුවිමක් අලලා උන චිත්‍රපටියක්. මේ කාලේ නැගෙනහිර පෙරමුණේ ජර්මානුවන් එක්ක සටන් කරන මිත්‍ර පාක්ෂිකයන්ට සෝවියට් සංගමයෙන් ආයුධ වගේම ආහාර පාන සැපයුම් යැව්වා. මේ භාණ්ඩ ප්‍රවාහනය කරන්න මෙයාලා යොදාගත්තේ ආර්ටික් සාගරය හරහා තිබ්බ මාවතක්. මේ එක වරකට නැව් 30 – 40ක් පමණ පරිවාර ආරක්ෂක නැව් පිරිවරාගෙන තමයි යන්නේ. හැබැයි මේ නැව් වලට ජර්මන් යුධ නැව් හා සබ්මැරින් වලින් ගැලවිලා යන එක තමයි කරන්න පුලුවන් අමාරුම වැඩේ.

    ඉතින් මේ චිත්‍රපටියට පාඨක වෙන සිදුව්ම වෙන්නේ මේ නැව් පෙලකට වෙන ඇබැද්දියක්. මේ බඩු නැව් ආරක්ෂා කරන්නේ බ්‍රිතාන්‍ය යුධ නැව් කිහිපයක්. එක සැරයක් මේ ආර්ටික් සාගරය හරහා යද්දි එක පාරටම බ්‍රිතාන්‍ය හමුදාවට ලැබුන ඔත්තුවක් නිසා ඔවුන් මේ නැව් වලට දෙන ආරක්ෂාව නැති කරමින් භාණ්ඩ නැව් සියල්ල විසුරුවා හැරියා. සමහර නැව් තමන්ට නැති උන යුධ ආරක්ෂාව නොතකා ගමනාන්තයට යන්න පිටත් උනා. යුධ නැව් වල ආරක්ෂාව නැතුව ජර්මානු සබ්මැරින් හා ගුවන් යානා වලින් ආරක්ෂා වෙන එක කරන්න පුලුවන් අපහසුම දෙයක්. මොකද මේ භාණ්ඩ නැව් වල ගමන් කරන්නේ හමුදාවෙන් නෙමෙයි නිකම්ම නාවිකයන්. ඉතින් මෙහෙම යන එක නැවක කතාවක් තමයි මේ චිත්‍රපටියේ කතාවට පාඨක වෙන්නේ. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Arctic Convoy (2023) සිංහල උපසිරැසි” The.Arctic.Convoy.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1973 times – 606 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා …….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram