spot_img

The Croods A New Age (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2013 වසරෙදි නිකුත් වුන The Croods චිත්රපටය නම් නොබලපු කෙනෙක් නැතුව ඇති. ටීවි එකෙත් ගියානෙ. ඉතින් මේ චිත්රපටයෙ දෙවෙනි කතාව The Crood A New Age නමින් මේ වසරෙ නිකුත් වුනා. විනාඩි 90ක් පුරා දිවෙන කතාව බලන්න කලින් Croods (2013) නොබලපු කෙනෙක්ට ඒක බලලා එන්න කියලා කියන්න ඕන.

චිත්රපටය ගැන බැලුවොත් කලින් හිටපු අපෙ කෲඩ්ස් පවුල දන්නවනෙ. මෙයාලට හම්බෙන ගයි එක්ක Tommorow (‘හෙට’) කියන තැනට මෙයාලා යනවනෙ පලවෙනි එකේදි. ඉතින් මේකෙදි එයාලට ගැලපෙන තැනක් හොයාන යන මෙයාලට අහම්බෙන් හම්බෙනවා එයාලට වඩා තවත් දියුණු පවුලක්. එයාලා හෙන පොෂ්. කෲඩ්ස්ලගෙ වල් ගති අල්ලන්නෑ. ඉතින් මෙයාලා හම්බුනයින් පස්සෙ මේගොල්ලොන්ට මොනව වෙයිද? කාව හම්බවෙයිද? කට්ටියගෙ සැඟවුන දක්ෂතා එහෙම කොහොමද ? කියල එහෙම බලන්න ඔයාලට චිත්රපයට අරගෙන බලන්නම වෙනවා. එහෙනම් අපි අදට සමුගන්නම් ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!! 🙂

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram