spot_img

The Cure (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇක්ෂන් පැත්තට බර කෙටි චිත්‍රපටියක් තමයි මං ඔයාලට අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය මිනිත්තු 35ක් පුරාවට ඇසිපිය නොහෙලා එක දිගට බලන්න පුළුවන් කියලා විශ්වාසෙන්ම කියනවා. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ahmet Atalay විසිනි.මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Ahmet Atalay, Evangeline Crittenden, Joey Matthews, Jeremy Rivette… වැනි නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටියට ඇමරිකන් ඩොලර් 15000ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට අපි හැරෙමු.

කතාව ගැන කියනවා නම් 2021 දී මිනිසාම මුහුණ දෙන අලුත් වෛරසයක් හින්දා ඒකටම හදපු බෙහෙත ඒ හදපු අයගෙන් වෙන කට්ටියක් හොරකම් කරනවා. ඉතින් ඒ අයගෙන් බෙහෙත ආපහු ලබාගන්න කරන මෙහෙයුමක් තමයි මේ කතාවෙ තියෙන්නේ.මේ මෙහෙයුම ඉවර කරන්න එක ප්‍රධාන පුද්ගලයෙකුට භාර දෙනවා හමුදාවකුත් එක්ක ඒ කෙනා තමයි නෝවා කියන්නේ. නෝවාගෙ දුවටත් රෝගය වැළදී තිබෙන නිසා දුවව හොඳ කරගන්න එකත් එක වැඩක් ඒත් මේ වෛරසය හදපු අයගෙ ප්‍රධානියාගෙ උවමනාව නෝවාට බොරු කියලා බෙහෙත අරගෙන නෝවාව ඉවරයක් කරන එක. නෝවා මේ මෙහෙයුම එයාගෙ කට්ටිය එක්ක ඉවර කරයිද? නෝවා මෙහෙයුම අතරතුර මිය යාවිද? ප්‍රතිවාදීන් වෛරසයේ බෙහෙත ලබාගනීවිද? ඉතින් මේ ප්‍රශ්න සේරටම පිළිතුරු ඔයාට කතාව අරගෙන බැලුවාම තේරුම්යාවී. එහෙනම් තවත් මෙවන් උපසිරැසිකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා! ඔයාලට බුදුසරණයි!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX)  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පසිඳු මදුරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram