spot_img
spot_img

The Ghost (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ප්රවීන් සත්තරු විසින් අධ්යක්ෂණය කරන ලද, Nagarjuna විසින් ප්රධාන චරිතය පණ පොවන The Ghost කියන තෙළුගු චිත්රපටයට උපසිරැසියක් අරගෙනයි අපි ආවෙ. Action | Thriller යන කාණ්ඩයන්ට අයත් මෙම චිත්රපටය , IMDb 6.7ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ඉන්ටර්පෝල් සාමාජිකයින් වන වික්රම් සහ ප්රියා විශේෂිත මෙහෙයුම් වලට සහභාගී වන අය. යම් මෙහෙයුමක් නිසා මේ දෙපළ විරසක වනවා. පසුව දෙදෙනා වෙන් වෙනවා. කාලයක් ගියහම, වික්රම්ට ඔහුගෙ සහෝදරියගෙන් දුරකථන ඇමතුමක් එනවා. ඒකත් වසර ගණකට පසුව. ඉතිං මේ දුරකථන ඇමතුමෙන් පස්සෙ වික්රම්ට යළිත් මෙහෙයුමක් ලැබෙනවා කාලයකට පසු. එහෙනම් මොකක්ද මේ මෙහෙයුම කියලා බලලම දැනගන්න. The Ghost (2022) Sinhala Sub

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Ghost (2022) සිංහල උපසිරැසි” The.Ghost.(2022).Telugu.Sinhala.Subtitle.rar – Downloaded 13376 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර
    ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Tika dawasaka psse kollo dennatama
      apiwa mathak wela thiyenne..
      Me movie eka aapu gaman mahansiwela
      sub eka dunnata dennatama godak pin……….
      puluwan welawata api ganath hithaan one honde…
      Deergau labewa…Nirogiwewa…..!!!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. උපසිරසිකරනයේ රියල් වැඩ්ඩෝ දෙන්නා
    ජය වේවා දෙන්නටම
    දෙදෙනාගෙම අනාගත වැඩකටයුතුත් සාර්ථක වේවා

  4. දෙන්නගෙන්ම ආයෙත් සබ් එකක්…ඒකත් පට්ටම තෙලුගු ෆිලුමකට.. දෙන්නටම බොහෝම ස්තූතියි.. අනාගත වැඩකටයුතු සාර්තක වේවා…

  5. ස්තූතියි සබ් එකට ලහිරු අයියා & අශේන්.. දිගටම කරගෙන යන්න.. ජයවේවා zoom ♥️♥️ ඊයෙ ගෙදර හිටියේ නැ ඒකයි බලන්න පරක්කු අද බලනෝ..😍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram