spot_img

The Grinch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මගෙ හයවෙනි සබ් එක විදිහට 2018 නොවැම්බර් මස ප්‍රදර්ශනය කරන්න පටන් ගත්ත ඇනිමේශන් චිත්‍රපටයක් වන The Grinch චිත්‍රපටයට උපසිරැසිය ගෙනාවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නෙ ඔයාලා ගොඩක් ආය දන්න Horton hears a who කියන චිත්‍රපටයට පදනම් වුන පොත ලිව්ව රචකයාගෙම පොතකින්. මේ රචකයා තමයි Dr.Seuss. වැඩි කතා නැතුව ෆිලුම ගැන කතා කරමුකො.

මේ ග්‍රින්ච් කියන්නෙ කොල පාට බල්ලෙක් එක්ක හුදකලාව ගුහාවකට වෙලා ජීවිතය ගෙවන කෙනෙක්. එකම දේ තමයි මෙයාට නත්තල පේන්න බෑ. මේ කාලෙ එයාට ළගින්ම තියන නගරෙ හූවිලීවල නත්තල සමරන්න හරි හරියෙ කට්ටිය ලෑස්ති වෙනවා. මේක මෙයාට හරි වදයක්. ඉතින් මෙයා මේ නත්තල විනාශ කරන්න ලොකු සැලසුමක් හදනවා. මේ නත්තලට මොනව වෙයිද? නත්තලට මොනව වෙයිද? ග්‍රින්ච්ට කවුරු හම්බෙයිද? කියලා මේ චිත්‍රපටය බලලා ඔයාලට දැනගන්න පුළුවන්. තවත් උපසිරසියකින් හමුවන තුරු ඔබට තෙරුවන් සරණයි!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram