spot_img

The Guardians (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටික කාලයකට පස්සේ හොලිවුඩ් නොවන සලරුවක් අරගෙන එන්නේ…මේක හොඳ කොපියක් නිකුත් වෙලා වැඩි දවසක් වෙන්නේ නැහැ…වැඩි කතා නැතුව කතාව පැත්තට යමුකෝ…මේක රුසියානු නිෂ්පාදනයක්… මාවල් වගේම ඩීසී කියන ආයතන දෙකට අභියෝගයක් කරමින් නිපදවපු චිත්‍රපටයක් කියලා ටිකක් විතර තේරේවි බලන කොට…කතාවේ වෙන්නේ..අරුම පුදුම මනුස්සයෙක් ඉන්නවා..මෙයාට පුළුවන් අවට ශක්තින් තියෙන භාණ්ඩ මෙයාගේ පාලනයට අරගෙන හසුරවන්න…මෙයා මේ බලයෙන් හදන්නේ මුළු ලෝකයම යටත් කරගන්න..ඒකට “දේශප්‍රේමී” නමින් හදුන්වන රහස් ආයතනයක් මෙයාව නතර කරන්න විකුර්තිකයන් (ගාඩියන්ස්) හතර දෙනෙක් එක්ක දරන උත්සහයක් තමයි මේකේ කතාව වෙන්නේ…මේකේ ඉන්න විකුර්තිකයෝ මොනවගේද කියල බලලම දැනගන්නකෝ…එහෙනම් අපි ගියා නැවත හමුවෙමි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram