spot_img
spot_img

The Last Survivors (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මම අරන් ආවේ The Last Survivors කියන 2014 වර්ශයේ ඇමරිකාවේ තිර ගත වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපයට තේමා කරගෙන තියෙන්නේ ජලය හිඟ වේගෙන යන ලෝකයක ජලය වෙනුවෙන් සටන් කරනා ගැහැණු ළමයෙක්ගේ ජිවිතය ගැනයි. ඇයගේ නම කැන්ඩල් ඇය උත්සහ කරන්නෙ ඔවුන් ජිවත් වෙන මිටියාවතින් එලියට ගිහින් ජලය තියන තැන කට යන ඒක. මෙයාට මේකට ගුවන් යානයක් තියනවා ඒත් එකට අවශ්ය එක කොටසක් හොයන්න මෙයා ගොඩක් මහන්සි වෙනවා. ඒත් එක්කම මේ මිටියාවතේ කාර්සන් කියන සමාගම් අයිති කාරයෙක් ඉන්නවා එයා ජලය වෙනුවෙන් හැම කෙනෙක්ව ඝාතනය කරනවා එයා හිතන් ඉන්නේ හැම වතුර බින්දුවක්ම එයාට අයිති කියලා. මේ මිටියාවතේ බොහොම ටික දෙනෙක් තමයි දිවි ගලවන් ජිවත් වෙලා ඉන්නෙ එයාලගෙනුත් ගොඩක් අය කාර්සන්ගේ දඩයමට ලක් වෙනවා. කොහොම හරි මේ 17 හැවිරිදි කැන්ඩල්ට ඕනේ එයා ආදරය කරන අයත් එක්ක මේ මිටියාවතින් එහාට ගුවන් යානයෙන් යන්න. මේක ටිකක් අමුතු විදියක කතාවක් Action & Adventure, Horror, Mystery & Suspense යන ගණයන්ට අයත් වෙන්නෙ. පැය 1යි විනාඩි 35ක් පුරා මේ චිත්‍රපටය දිවෙනවා. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දක්වලා යන්න. තවත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු. ගහින් එන්නම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Last Survivors (2014) සිංහල උපසිරැසි” The.Last.Survivors.(2014).Sinhala.Subtitle.rar – Downloaded 1706 times – 389 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

J A R එරංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි එරංඟ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thank you Brother..! 🙂❤❤

    පුළුවන් නම් මේ පහළ තියෙන ටිකටත් sub දෙන්නකෝ… :mrgreen:
    Requests;
    1). Bleach: Thousand-Year Blood War (2022 TV Series)2). Mobile Suit Gundam: The Witch from Mercury (2022 TV Series)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram