spot_img
spot_img

The Legend of Kunlun (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. මේක තමයි මගේ දෙවනි උපසිරැසිය…මම අද අරන් ඇවිත් තියෙන්නෙ the legend of kunlun (2022) කියන චීන ෆිල්ම් එක . (action / adventure / fantasy) කියන කාණ්ඩ තුනට අයිති වෙන මේ චිත්රපටයට හදලා තියෙන්නෙ කුන්ලුන් කියලා හදුන්වන පැරණි මායා නගරයක් වගේ තැනක් මූලික කරන්… මේ මායානගරය ඇතුලේ.. සෝමින් පෞරානික කණ්නාඩිය තියනවා.. මේක ලොකු බලයක් තියන එකක්.. මේක ගන්න හැමකාලේකම විවිධ ගවේෂකයෝ ගිහත් ඔවුන් පන පිටින් ඇවිල්ලා නැහැ.. මේකේ කතා නායකයාගේ තාත්තාත් මේ කණ්නාඩිය හොයන්න ගිහින් අතුරුදහන් වෙනවා. ඉතින් තමන්ගේ තාත්තාව හොයාගෙන තමයි මේ පුතා යන්නේ… ඒ ගමන මොකකින් කෙලවරවේවිද කියලා කතාව බලලාම තමයි දැනගන්න වෙන්නේ.. ඔයාලාම අරන් බලන්නකො… තවත් උපසිරැසියකින් ලගදිම හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Legend of Kunlun (2022) සිංහල උපසිරැසි” The.Legend.of.Kunlun.(2022).Sinhala.Subtitle.rar – Downloaded 3265 times – 453 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉඳුවර නිසල්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram