spot_img

The Lie (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරගෙන ආවේ මම බලපු ලස්සනම ඉංග්රීසි චිත්රපටියක්,චිත්රපටිය තමයි LIE.මේක 2018 දී නිකුත් උන චිත්රපටියක්,ඉතින් මේක බලපුවාම මට ආශාවක් ඇති උනා මේකට සිංහල උපැසිරැසි කරල ඔයාලට අරගෙන එන්න,ඉතින් මේක තමයි මම ඔයාලට අරගෙන එන දෙවනි උපැසිරසි ගැන්වීම..

ඉතින් එහෙනම් කතාව දිහාවට හැරුනොත්,ජේ කියන්නේ තමන්ගේ බිරිදගෙන් දික්කසාද වෙලා ඉන්න කෙනෙක්,ඒත් මෙයාලට දුවෙක් ඉන්නවා,එයා තමයි කයිලා,ඉතින් ජේ එයාගේ දුවට ගොඩක් ආදරෙයි,දවසක් ජේ එයාගේ දුවව නැටුම් තරගකයට එක්කරගෙන යද්දී අතර මගදී කයිලාගේ යාලුවා වන බ්රිට්නිව හම්බවෙනවා,ඉතින් මෙයාල බිර්ට්නිවත් වාහනෙම දාගෙන යනවා,,මොකද එයත් යන්නේ ඒ තරගයටම නිසා..ඉතින් අතර මගදී බ්රිට්නිට බාත්රූම් එකට යන්න ඕනි වෙනවා,ඉතින් කයිලයි,බ්ර්ටිනියි දෙන්නම වාහනෙන් බැහැල ගිහින් ටික වෙලාවකට පස්සේ ජේට ඇහෙනවා කයිලා කෑගහන සද්දයක්,ගිහින් බලපුවාම කයිලා පාලම උඩ ඉන්නවා පේනවා,කයිලා කියනවා එයා බ්රිට්නිව පාලමෙන් පහලට තල්ලු කරා කියල..එතනින් එහාට වෙන දේ එහෙනම් ඔයාල චිත්රපටිය අරගෙනම බලන්නකෝ..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හෂිනි දිසානායක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram