More

    The Missing Stone (2020) සම්පුර්ණ පළමු කතාමාවේ 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා..ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ අරගෙන එන පලවෙනි උපැසිරැසිය තමයි මෙහෙම ඔයාලට අරගෙන එන්නේ…ඉතින් මේක අලුතෙන්ම නිකුත් උන කතාමාලාවක් .මේ වෙද්දී Imdb 6.0 ක අගයක් අරගන්න සමත්වෙලා තියෙන මේ කතා මාලාව තමයි The Missing Stone …ඉතින් නම දැක්ක ගමන් තේරෙනවනේ කතාව මොන වගේද කියල..Thriller කතා බලන්න කැමති අයට හොද කතාමාලාවක් වෙයි කියලනම් කියන්න පුලුවන්…

    ඉතින් කතාව ගැන කිව්වොත්…පායල් රයන් කියන්නේ ආදරෙන් ඉන්න ජෝඩුවක්,ඉතින් කොරෝනා නිසා ඉන්දියාවම ලොක්ඩවුන් කරන තියෙන නිසා මෙයාලට හම්බවෙන්න විදියක් නෑ…ඒ අතරේ තමයි සාහිර් කියන්නෙ,එයා අලුත්ම මන්දිරයක් මිලට ගත්තා ඕනිනම් එහේ ගිහින් සතියක් විතර ඉන්න කියල…සාහිර් කියන්නේ පායල්ගේ අක්කගේ සැමියා…ඉතින් මෙහෙම මේ ඇරයුම පිලිගන්න පායල් ,රයන් එක්ක ඒ වලව්වට යනවා…ඉතින් ඊට ටික දවසකට පස්සේ පායල්ගෙ අක්කා ඒ කියනෙනෙ ධ්වානීත් සාහිර් එක්ක ඒ මන්දිරයට යනවා..එහෙට ගියාට පස්සේ තමයි දන්නේ පායල් අතුරුදහන් වෙලා කියල…ඒත් පායල්ගේ ෆෝන් එකෙන් ධවානිට මැසේජ් එනවා…ඉතින් ඇත්තටම පායල්ට මොකක්ද උනේ කියල ඔයාලට දැනගන්නනම් අරගෙන බලන්න වෙනව  The Missing Stone (අතුරුදහන්වූ  ගල් කැබැල්ල)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  5ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “The Missing Stone (2020) සිංහල උපසිරැසි” The.Missing.Stone.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1168 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. —wish you Happy new year—!

      … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram