spot_img

The One And Only Ivan (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද ඔයාලට අරන් ආවේ තවත් අලුත්ම අලුත් චිත්‍ර‍පටියක්. Thea Sharrock අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය K. A. Applegate විසින් රචිත The One and Only Ivan නැමැති කෘතියෙන් නිපදවුවක්.. මේ චිත්‍ර‍පටියට පාධක වෙන මේ ඉවාන් නැමැති 1962 විසු සැබැ ගොරිල්ලෙක්ගේ කතාවක් අනුසාරයෙන් නිපදවුවක්. මේ චිත්‍ර‍පටිය තිරගත කරන්න සුදානම් කරගෙන සිටියාත් කොවිඩ් වසංගතය නිසා තිරගත විම නවත්තලා කෙලින්ම මේකත් ඩිජිටල් මාධ්‍යයෙන් මුදා හැරියා.

කතාව ගැන කිව්වොත් ඉවාන් කියන්නේ සංදර්ශනයක රගදක්වන ගොරිල්ලෙක්.. මොහු තමයි මේ සර්කස් එකේ ප්‍ර‍ධාන තරුව. ඉවාන්ට යාළුවෝ කිහිපදෙනෙකුත් ඉන්නවා. මේ යාළුවෝ සේරම විකාර වැඩ කරගෙන ඉන්න සෙට් එකක්… ඉවාන් කියන්නේත් බොහොම විනෝදෙන් ඉන්න ගොරිල්ලෙක් නමුත් ඉවාන්ට සංදර්ශනේ නම් වෙන්නේ දරුණු කිංකෝ ගොරිල්ලා වගේ රඟපාන්න… කොහොම හරි ටිකෙන් ටික සර්කස් එක බලන්න එන පිරිස අඩුවෙලා යනවා. කොහොම හරි මේ නිසා ඉවාන් තමන්ගේ අලුත් හැකියාවක් පෙන්වන්න ගන්නවා. ඉවාන්ගේ මේ හැකියාව මොකක්ද ඒ හැකියාවත් එක්ක කතාව කොයි පැත්තටද වෙනස් වෙන්නේ කියලා ඔයාලාට බලන්න වෙන්නේ කතාව අරන්ම තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Cut Off (Abgeschnitten) (2018)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram