spot_img
spot_img
More

    The Ottoman Lieutenant (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අධිෂ්ඨානශීලි තරුණියක්..අසරණයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ දුක පිළිබද සිතන තරුණියක්.. සිය රටින් දුර ඈත වෙනත් රටක දුෂ්කර ගම්මානයක මිනිසුන් වෙනුවෙන් සිය ජීවිතය කැප කරන පලවෙනි ලෝක යුද්දයේ අතුරු කතාවක්..ආගමික බැදීම් වලින් ඔබ්බට ගිය ආදර අන්දරයක්..ඇයට සිය ආදරය රැක ගැනීමට හැකි වෙයිද? IMDb හි 7.8ක අගයක් ගත්ත මේ කතාව අපට අමතක වෙලා තියෙන යුද්දය නැවත මතක් කරන්න හේතුවක් වේවි..යුද්දයේ ඇති කුරුරි බව මතක් වෙයි..ඒ වගේම ඒ අතරින් සැමට වඩා උසස් මනුස්සකම නමැති ගුණාංගය මෙම චිත්‍රපටිය තුල නොඅඩුව තියෙනවා.. හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් නවතින්නම්..හැමෝටම ජය වේවා..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “The Ottoman Lieutenant (2017) සිංහල උපසිරැසි” The.Ottoman.Lieutenant.2017.Sinhala.Subtitle.rar – Downloaded 118 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram